Category: Tech

  • ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !

    මේ ලියනම මම නම් කවදාවත් පරිගණකයට ඍජුව ටොරන්‍ටයක් බාල නෑ. නමුත් මගේ යාළුවො කියපු විදියට, කෙලින්ම පරිගණකයට ටොරන්‍ටයක් බානව කියන්නෙ කාලෙ කන වැඩක්. චිත්‍රපටියක් වගේ දෙයක් බාන්න ගියාටම දවසක් උනත් ගතවෙන්න පුළුවන් ලු සම්පූර්ණයෙන් බාල ඉවර කරන්න.

  • ජාලය තනි යායක් !

    ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !!

  • ඔබේ බ්ලොගයේ නවතම තොරතුරු Facebook වෙත ස්‍වයංක්‍රීයව යවන්න

    මම මේ කියන්න හදන්නේ අපේ බ්ලොග් අඩවියට තවත් පාඨකයන් හසු කරගන්න පුළුවන් ක්‍රමයක්. වැඩිදෙයක් නෑ, අපේ බ්ලොග් එකේ RSS පෝෂකය Facebook වෙත ලබාදීමයි සිදු වෙන්නේ. එතකොට ඔබ බ්ලොගයේ ලිපියක් පළකරන වාරයක් පාසා ඔබේ Facebook profile එකට ඒ ලිපිය වෙත සබැඳියක් එකතු වෙනවා.