ජාලය තනි යායක් !

ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !! Continue reading “ජාලය තනි යායක් !”

ඔබේ බ්ලොගයේ නවතම තොරතුරු Facebook වෙත ස්‍වයංක්‍රීයව යවන්න

මම මේ කියන්න හදන්නේ අපේ බ්ලොග් අඩවියට තවත් පාඨකයන් හසු කරගන්න පුළුවන් ක්‍රමයක්. වැඩිදෙයක් නෑ, අපේ බ්ලොග් එකේ RSS පෝෂකය Facebook වෙත ලබාදීමයි සිදු වෙන්නේ. එතකොට ඔබ බ්ලොගයේ ලිපියක් පළකරන වාරයක් පාසා ඔබේ Facebook profile එකට ඒ ලිපිය වෙත සබැඳියක් එකතු වෙනවා. Continue reading “ඔබේ බ්ලොගයේ නවතම තොරතුරු Facebook වෙත ස්‍වයංක්‍රීයව යවන්න”