Supun Budhajeewa's Blog

Illustration of a bird flying.
  • ශ්‍රී ලාංකිකයාගේ නව ප්‍රවනතා භීතිකාව.

    මෙය ලියන්න සිත් වුනේ පසුගිය සති කිහිපයක් පුරාවට “විදුසර” විද්‍යා පුවත් පතේ “අපේ පිටුව” ලෙස නම් කෙරුණු, එහි පාඨකයන්ට විවිධ මාතෘතා පිළිබද කරුණු පළ කිරීමට ඉඩ සලසන පිටුවේ පළවුනු ජංගම දුරකථනය පිළිබද සංවාද ලිපි පෙලක් කියවීමෙන් මා තුල ඇතිවුනු සිතිවිලි. පසුගිය කලාපයෙන් එම සංවාදය අවසන් වන බවට කර්තෟ විසින් පසුගිය සතියේ ලිපිය අවසානයෙේසටහනක් යොදා තිබුනා.…

    June 30, 2008
  • ගීතය පිළිබදව සමාජයේ අදහස් පිළිබදව මගේ අදහස්.

    මෙම ලිපියේ අරමුණ මෙරට බිහි වූ හා මෙරට ජනප්රිය වූ විදේශ ගීත නිර්මාණ පිළිබද මට සමාජයෙන් අසන්නට දකින්නට ලැබුනු ප්රතිචාර පිළිබදව මගේ දැක්ම ඉදිරිපත් කිරීමයි. ඇතැම්විට මේ හරහා ගීතය පිළිබදව මගේ අදහස් ද හෙළි වෙනවා වෙන්නට පුළුවන්. මා ගීතය දෙස බලන්නේ ඒ පිළිබදව කිසිදු ශාස්ත්රීය දැනුමක් නොමැති, අප සමාජයේ අසන්නට දකින්නට ලැබෙන හා අන්තර්ජාලයෙන් බාගන්නා…

    April 27, 2008
  • ශ්රී ලාංකේය රාජ්ය අධ්යාපන ක්රමය නිවැරදිද ?

    මෙම ලිපිය ලියන්නේ ශ්රී ලාංකේය රාජ්ය විෂය නිර්දේශය අධ්යයනය කරන ශිෂ්යයෙක් විදියට මාගේ අත්දැකීම් සහ, මෙම අධ්යාපන ක්රමය පිළිබදව මගේ අදහස පදනම් ව. ශිෂ්යයෙක් විදියට ලංකාවෙ අධ්යාපන ක්රමය පිළිබදව මා හට ඇත්තේ ඍණාත්මක ආකල්පයක්. මන්ද ශ්ර ලාංකේය අධ්යාපන රටාව තුල කිසිදු ශිෂ්යයෙකු හට තමාගේම අනන්යතාවයක් ගොඩනගාගෙන, තමන් සතුව සහජයෙන් ඇති හැකියාවන් සහ දක්ෂතාවන් ප්රයෝජනයට ගැනීමට…

    April 27, 2008
  • මම දැන් Facebook එකේ

    මෙච්චර කාලයක් මගේ සමාජ ජාල වෙබ් අඩවිය ලෙසින් පාවිච්චි කරපු Hi5 එක අත්හරින්න මම තීරණය කළා. මේකට පළමුවෙනි කාරණය උනේ මගේ ඉස්කෝලෙ යාලුවොත් ගොඩක් දෙනෙක් එකපාරටම Hi5 අත්හැරල Facebook ගියපු එක. කොහොම උනත් Facebook එක්ක සංසංදනය කළාම Hi5 කියන්නේ “පොඩි සයිස්” වැඩක්.

    March 26, 2008
  • IT Day of ST.Mary’s convent 2008.

    There was a IT Day organized as a A/L project of a group of ST.Mary’s students. From Rahula College, I and the Team|RCM Web (2007-2008) with 3 student of grade 10 visited there to participate at the events. I faced to “Essay writing” and my topic was “How to use the Internet for the development…

    January 24, 2008
←Previous Page
1 … 16 17 18

Supun Budhajeewa's Blog