#slban
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සුචරිතවාදය තුල තහනමට ලක් කළ හැකි දේ පිළිබඳ මවිසින් ටිවටර්ගෝලයේදී පැනයක් විමසන අතර, වැදගත් සාකච්ඡාවට බඳුන් කළ යුතු අදහස් රැසක් එහිදී මතුවිය.
පහත දැක්වෙන්නේ ඒවායි.
- budhajeewaවසර දෙදහස් පන්සියයක් ආපස්සට කාලය හැරවිය හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමට විද්වතුන්ට බල කළ යුතුය !
- gayanthaFacebook, Twitter හා සියළුම සමාජ ජාල වල කොපි 2 බැගින් ඇතිකරයුතු අතර ඒවා ගැහැණු හා පිරිමි වශයෙන් බෝඩ් ගසා පවත්වාගෙන යා යුතුය..12 minutes ago from web
-
gayantha@budhajeewa ඈ…??? ජංගම වලට අමතරව ඉස්කෝල වල ලෑන්ඩ් පෝර්න් (@gayankalhara) ත් අයිං කරයිද දන්නෙ නෑ… 😀13 minutes ago from web in reply to budhajeewa
-
indranama
@budhajeewa අසුවන තෙක් නොසිට, ෆෝන් ගෙනාවානම් ඒවා වේලපහින්ම ශිෂ්‍ය නායිකාවන් වෙත බාරදීමට තරම් දරුවන් අවංක විය යුතුය.14 minutes ago from TwitterFox in reply to budhajeewa
-
gayanthaවැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වැඩිහිටියන්ටත් තහනම් කිරීමට හේතුව @ssudaraka ගේ “සිතුවිල්ලක්” ද? :O @chathuraw16 minutes ago from API in reply to ssudaraka
-
gayantha@indranama තවද, බාලිකා පන්ති සඳහා ගුරුවරියන් පමණක් පත්කලයුතු අතර බාලක පන්ති සඳහා ගුරුවරුන් අනිවාර්ය වේ… @budhajeewa18 minutes ago from API in reply to indranama
-
astroanu
LMAO – RT @indranama: @budhajeewa රූපවාහිනියේ සපුරා-ලමා චැනලයක් ඇති කල යුතු අතර ඉන් 24 පැය පුරා ඉස්මුරුතාවට එන තුරු ඔවදන් දිය යුතුය.19 minutes ago from TweetDeck
-
indranama
@budhajeewa රූපවාහිනියේ සපුරා-ලමා චැනලයක් ඇති කල යුතු අතර ඉන් 24 පැය පුරා ඉස්මුරුතාවට එන තුරු ඔවදන් දිය යුතුය.20 minutes ago from TwitterFox in reply to budhajeewa
-
gayanthaRT: @chathuraw @ssudarka යා එකමත් එක රටක බැලීමට යෑම නිසා රජය වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කරයි 😀21 minutes ago from API
-
indranama
@budhajeewa ජනප්‍රිය නවකතා (අර ගෑණු නම් වලින් තියෙන) තහනම් කල යුතු අතර ඒවා ලියන්නන් හට ප්‍රසිද්ධියේ කස පහර දිය යුතුය.22 minutes ago from TwitterFox in reply to budhajeewa
-
gayankalharaපෝර්න් මිලදීගන්නා විට, දීර්ග කාලීන ඇන්ටි-සුවිසයිඩ් ගිවිසුමක් ඇති කරව්25 minutes ago from web
-
tuxv@budhajeewa teachers 😛 we should ban teachers in schools xD that’d be awesome xD27 minutes ago from TwitterFox in reply to budhajeewa
-
gayankalhara@budhajeewa ටොයිලට්. හා නිල ඇදුම් තහනම් කල යුතුයි.. (හෙළුව, වඩා අගී) මානවිකාවන්ට පමණයි 😛 😀28 minutes ago from web in reply to budhajeewa
-
indranama
@budhajeewa එකමත්එක රටක කුමාරයා හා කුමාරිය ගැන කියවෙන ලමා කතා පොත් ගිණිබත් කල යුතුය.30 minutes ago from TwitterFox in reply to budhajeewa
-
deepsishere
අද රූපවාහිනී ප්‍රවෘත්ති පසුබිම අහලා අපේ තාත්තා ෆෝම් වෙලා මළ කෙළියයි!!30 minutes ago from TwitterFox
-
indranama
@budhajeewa ප්‍රේමය යන්තමින්හෝ ගෑවුනු කාටූන් තහනම් කල යුතුය.30 minutes ago from TwitterFox in reply to budhajeewa
-
indranama
@budhajeewa මිශ්‍ර tution පංති තහනම් කල යුතු අතර බාලක-බාලිකා වශයෙන් tution පංති වෙන් කල යුතුය.
ප්‍රේම සම්බන්ධතා සඳහා බලපත්‍ර නිකුත් කල හැකි බව (දෙපාර්ශ්වයේම ගෙවල් වලින් ද කැමති නම්) මේ දැන් මගේ මිතුරෙක් යෝජනා කලේය.
@ඉන්දුනාම:
එතකොට ඒකට බදු ගහන්නත් පුළුවන් !
gayantha ….. තමන්ගේ පාර්ශවයෙන්ම ගුරුවරු දැම්මම gay කට්ටිය හිටියොත් මළ කෙළියයි. අන්තිමට gay marriages නීතිගත කරන්න වෙයි එහෙම ගියොත් … 🙂
@තේජාන්,
කැකිල්ලෙ තියරිය නෙ යන්නෙ..
එහෙම එකක් මාට්ටු වෙනකං දැං යන විදිහට යයි. ඊට පස්සෙ ඔක්කොම අමතක කරල අලුත් එකට නීති දායි.. 😉
@ගයන්ත:
ටීචැර්වයි සිස්සයොයි වීදුරු ආරක්‍ෂකයකින් දෙපැත්තේ තියමු ?
ඕනම නං, කිසිම කෙනෙකු තව කෙනෙකුට මීටර 5කට වඩා ළං වීම, අදාළ ලං වූ මීටර ගණනට සමාන වසර ගණනක් මහඋළුගෙදර යා හැකි වරදක් කියල කියමු ?