-
ශ්රී ලාංකේය රාජ්ය අධ්යාපන ක්රමය නිවැරදිද ?
මෙම ලිපිය ලියන්නේ ශ්රී ලාංකේය රාජ්ය විෂය නිර්දේශය අධ්යයනය කරන ශිෂ්යයෙක් විදියට මාගේ අත්දැකීම් සහ, මෙම අධ්යාපන ක්රමය පිළිබදව මගේ අදහස පදනම් ව. ශිෂ්යයෙක් විදියට ලංකාවෙ අධ්යාපන ක්රමය පිළිබදව මා හට ඇත්තේ ඍණාත්මක ආකල්පයක්. මන්ද ශ්ර ලාංකේය අධ්යාපන රටාව තුල කිසිදු ශිෂ්යයෙකු හට තමාගේම අනන්යතාවයක් ගොඩනගාගෙන, තමන් සතුව සහජයෙන් ඇති හැකියාවන් සහ දක්ෂතාවන් ප්රයෝජනයට ගැනීමට…