-
TECHNO 2009 – මාතර ශාන්‍ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයීය තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය.
මම මෙන්න මේ පෝස්ට් එකේදි කිවුව නේ ඉස්කෝල වල IT Days අනං මනං වලට යන්නම සෙට් වුනු කස්ටියක් අපේ ඉස්කෝලෙ ඉන්නව කියල, ඔන්න අපේ ඒ සෙට් එක මේ පාරත් වැඩට බැස්සා. ඒ සෙට් එක කිවුවට, ඇත්තටම මේ පාර වැඩිපුර ගියේ ටිකක් අළුත් මල්ලි බබාල කස්ටියක්. මොකද පහුගිය අවුරුදු වල පිස්සු නටපු කස්ටිය දැං 2009 අපෝ!උපේ!…
-
රාහුල විද්යාලයීය විද්යා දිනය – 2008 | AWAKE 2008
අද අපේ විද්යා දිනේ තිබුනා. මම AL නොවුනත්, ඒකට සමිබන්ධ උනේ ඉස්කෝලේ වෙබ් අඩවි කණ්ඩායමෙන් (Team|RCM Web -The web team of Rahula College) ඒක ආවරණය කළේ කළේ මමයි දුල්ව්නුයි නිසා. මෙන්න මේ ඉස්කෝල වලින් කට්ටිය ඇවිල්ලා හිටියා: සුජාතා විද්යාලය, ශාන්ත තෝමස් උසස් බාලිකා විද්යාලය, ශාන්ත මරියා කන්යාරාමය, මාතර මහා විද්යාලය, ශාන්ත තෝමස් විද්යාලය, ශාන්ත ශර්වේෂස්…