-
Do we need Facebook Public Profiles (aka Fan Pages) for Blogs? | බ්ලොගයන් සඳහා Facebook Public Profiles (aka Fan Pages) අවශ්‍යද?
මම හිතන විදියට බ්ලොග් අඩවි වලට Facebook Public Profiles හදන එකේ තේරුමක් නෑ. මොකද, එතකොට බ්ලොග් එකට ප්‍රසිද්ධිය දෙන්නයි ඒකෙ Facebook Public Profile එකට ප්‍රසිද්ධිය දෙන්නයි වැඩ ගොඩක්. Facebook විසින් Public Profiles කියන දේ නිර්මාණය කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් උවමනාවලට. උදාහරණයක් විදියට ආයතන වලට, වෙබ් සේවාවන්වලට, සංගීත කණ්ඩායම්වලට ආදී බොහෝ දෙනෙකුට Facebook හරහා අවශ්‍ය…