Tag: GoSL

  • Enable receiving money to Sri Lanka through PayPal.

    What is PayPal? PayPal is the most popular money transferring service used online. Although it is a service provided by a private company, it is considered the de facto standard of online money transfers. PayPal is very useful for internet users to pay online for the goods and services they purchase through internet, and get…

  • ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම.

    PayPal යනු කුමක්ද? PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal…

  • ශ්රී ලාංකේය රාජ්ය අධ්යාපන ක්රමය නිවැරදිද ?

    මෙම ලිපිය ලියන්නේ ශ්රී ලාංකේය රාජ්ය විෂය නිර්දේශය අධ්යයනය කරන ශිෂ්යයෙක් විදියට මාගේ අත්දැකීම් සහ, මෙම අධ්යාපන ක්රමය පිළිබදව මගේ අදහස පදනම් ව. ශිෂ්යයෙක් විදියට ලංකාවෙ අධ්යාපන ක්රමය පිළිබදව මා හට ඇත්තේ ඍණාත්මක ආකල්පයක්. මන්ද ශ්ර ලාංකේය අධ්යාපන රටාව තුල කිසිදු ශිෂ්යයෙකු හට තමාගේම අනන්යතාවයක් ගොඩනගාගෙන, තමන් සතුව සහජයෙන් ඇති හැකියාවන් සහ දක්ෂතාවන් ප්රයෝජනයට ගැනීමට…