Google Wave වලට කලින්ම එකතු වෙමු ?

Google Wave හි public release එකට කලිං Google Wave ගිණුමක් හදාගමු ?

Google Wave ගැන පොඩි විස්තරයක් මම මීට කලිං ලිපියක සඳහන් කළා.

Continue reading “Google Wave වලට කලින්ම එකතු වෙමු ?”

Google Labs ඔබවෙත ගෙන එන නවතම සේවා.

Google Labs කියන්නේ GMail, Google Friend Connect, Knol වැනි සේවා නිල වශයෙන් Google හරහා ඔබ වෙත පැමිණීමට පෙර අදහස් රැස්කොට, යෙදවුම් හැකියාවන් පරීක්‍ෂා කොට බලා, නිෂ්පාදනය කොට ඇල්ෆා පරීක්‍ෂණ කොට, බීටා පරීක්‍ෂණ සඳහා ප්‍රජාව වෙත නිදහස් කොට නිෂ්පාදන දියත් කරන ස්ථානයයි. Continue reading “Google Labs ඔබවෙත ගෙන එන නවතම සේවා.”

ජාලය තනි යායක් !

ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !! Continue reading “ජාලය තනි යායක් !”