Tag: Jaunty Jackalope

  • හාවාගේ පිටේ සිට ලියමි..

    http://en.wikipedia.org/wiki/File:Jackelope_SOB.jpg (ඉහත ඡායාරූපයේ ඉන්නේ මම නොවන බව කරුණාවෙන් සලකන්න !) කාලෙකට පස්සෙ බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල හිතුනෙ. ඒ විශේෂ කාරණයක් හින්‍ද. මේ දැං තමයි කඳුකර එළුවට සමුදීල ජේත්තු හාවෙක්ව මගේ පරිගණකයෙ පදිංචි කරවගත්තෙ.