-
Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්‍රීය කිරීම.
දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්‍රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්‍රීය කරගන්න විතරයි…
-
මේක මගේ කරුමේ!
ආයිබෝ වේවා! “හැමදාම මේ මහපොළොව උඩම දුවල හරියන්නෙ නෑ, නගින්න ඕන ගහක් උඩට.” එහෙම හිතපු මම හාවා අයින් කරලා පත් කරගත්තා කෝලෙක්ව මගේ අග්‍ර පුරෝහිත කමට!