What is PayPal? PayPal is the most popular money transferring service used online. Although it is a service provided by a private company, it is considered the de facto standard of online money transfers. PayPal is very useful for internet users to pay online for the goods and services they purchase through internet, and get […]
PayPal යනු කුමක්ද? PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal […]
PayPal is the de facto standard online money transferring service. But as Central Bank of Sri Lanka (CBSL) doesn’t support transferring money into Sri Lanka through PayPal, Sri Lankan online service providers like freelancers are facing huge trouble getting earned money into their bank accounts.
ඊයෙ, ඒ කියන්නෙ 19 වෙනිදා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ කැඳවීමකට අනුව රටේ විවිධ පෙදෙස් හා විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරන පිරිසක් දිවා භෝජනයකට එක් වුනා. එක්වීමේ අරමුණ උනේ රටේ තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම නිසා, කැඳවන ලද පිරිසේ පොදු සාධකය උනේ සක්‍රීය අන්තර්ජාල භාවිතය කියන එකයි. හමුව සංවිධානය කළේ “සිහි සටහන්“ ලියන චානුක […]