Enable receiving money to Sri Lanka through PayPal.

PayPalForSriLanka

What is PayPal?

PayPal is the most popular money transferring service used online. Although it is a service provided by a private company, it is considered the de facto standard of online money transfers.

PayPal is very useful for internet users to pay online for the goods and services they purchase through internet, and get paid for goods and service they sell online.

Although it is necessary to sign up for a PayPal account in order to receive money through PayPal, one doesn’t need a PayPal account to make payments to someone’s’ PayPal accounts. You can use your credit or debit card to make payments to anyone’s PayPal account. This makes PayPal the premier money transfer service. Continue reading “Enable receiving money to Sri Lanka through PayPal.”

ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම.

PayPalForSriLanka

PayPal යනු කුමක්ද?

PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.

අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි. Continue reading “ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම.”

ICTA and CBSL, please bring PayPal full support to Sri Lanka!

ICTA and CBSL, please bring PayPal full support to Sri Lanka!PayPal is the de facto standard online money transferring service. But as Central Bank of Sri Lanka (CBSL) doesn’t support transferring money into Sri Lanka through PayPal, Sri Lankan online service providers like freelancers are facing huge trouble getting earned money into their bank accounts. Continue reading “ICTA and CBSL, please bring PayPal full support to Sri Lanka!”