-
ඔබේ ඊමේල් ලිපිනය සරල වෙබ් ලිපිනයක් බවට පත්කොට, ස්පෑම් වලින් ආරක්ෂා කරමු
ස්පෑමි යන්න අද දින අප හැමටම කරදරයක්. වැදගත් ලියුම් ගොඩක් අස්සේ එක් නොවැදගත් ලිපියක් තිබීම වෙනුවට, නොවැදගත් ලිපි ගොඩක් අතරේ වැදගත් ලිපි කිහිපයක් හමු වන තරමට අද ස්පෑම් වසංගතයක් වෙලා. විදේශයන්හි මතු නොව අන්තර්ජාල ගුරාලාට පිං සිද්ධ වෙන්න, ලංකාවේත් දැං ස්පෑම් කරුවන් බෝවෙලා.