අපෝ උපේ විබාගේ ඉවර වෙච්චි හැටියෙම මම අපේ ගයාන් තාරක ලොක්කාගේ රෙකමදාරුව පිට එතුමාත් වැඩ කරන Sanmark Solutions ආයතනෙට වැඩට ගියැයි කියලා ජංජාලේ බොහෝම සුවල්ප දෙනෙක් දන්නවා මයෙ හිතේ. මේ කියන්න ලැහැස්ති වෙන්නේ අපේ කස්ටිය මේ පාර ගියපු Sanmark “වාර්ෂික annual trip චාරිකාව” 2011 විස්තර.