ICC Cricket World Cup 2011; Making it the “Social World Cup” – Express Yourself!

Specially, “Social World Cup” here means bringing the influence of cricket fever to the cyber world, as cricket world cup fever is socially spreaded enough already in Indian sub-continent, I guess other major cricketing nations are the same. So, according to Amitha – and your common sense – Internet and it’s media have spreaded all over the world now than ever, even in this Indian sub-continent where cricket is almost a religion. So, when we take these facts together, we see the best opportunity for ICC CWC2011 to be the first ever “Social World Cup”.

ICC Cricket World Cup 2011A while ago Amitha Amarasinghe published a post called “Cricket World Cup 2011 Will Become the First Ever ‘Social World Cup’” in his blog “Ami’s Space“. There he discussed what are potentials of the ICC Cricket World Cup 2011 to become the first ever “Social World Cup”, that past world cups hadn’t comparing this year with the past.

Specially, “Social World Cup” here means bringing the influence of cricket fever to the cyber world, as cricket world cup fever is socially spreaded enough already in Indian sub-continent, I guess other major cricketing nations are the same. So, according to Amitha – and your common sense – Internet and it’s media have spreaded all over the world now than ever, even in this Indian sub-continent where cricket is almost a religion. So, when we take these facts together, we see the best opportunity for ICC CWC2011 to be the first ever “Social World Cup”.

As Amitha have already discussed about why this can be made social, I am going to discuss about How to make ICC CWC2011 social. Continue reading “ICC Cricket World Cup 2011; Making it the “Social World Cup” – Express Yourself!”

[Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!

මොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා!

Sri Lanka Telecom Mobitelමොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා! Continue reading “[Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!”

අන්තර්ජාලයේ පුවත් බෙදාහදාගැනුම් සේවා.

අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. වඩා නිවැරදිව කීවොත් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන්ට ළඟාවෙමින් ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද අපි අන්තර්ජාලයේ කරන්නේ? එක එක ෆෝරම් වල රැඳී සිටිනවා, Facebook වැනි සමාජජාල සේවාවන් භාවිතා කරනවා, Twitter වැනි සේවාවන් භාවිතා කරනවා, බ්ලොග් ලියනවා-කියවනවා-කමෙන්ට් කරනවා. නමුත් අපේ අය අතුරින් අවධානය ගිලිහිලා ගිය වැදගත් සේවාවක් වෙත අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මෙහි ක්‍රියාත්මක වන පුවත් බෙදාහදාගැනුම් සේවා.

අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. වඩා නිවැරදිව කීවොත් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන්ට ළඟාවෙමින් ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද අපි අන්තර්ජාලයේ කරන්නේ? එක එක ෆෝරම් වල රැඳී සිටිනවා, Facebook වැනි සමාජජාල සේවාවන් භාවිතා කරනවා, Twitter වැනි සේවාවන් භාවිතා කරනවා, බ්ලොග් ලියනවා-කියවනවා-කමෙන්ට් කරනවා. නමුත් අපේ අය අතුරින් අවධානය ගිලිහිලා ගිය වැදගත් සේවාවක් වෙත අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මෙහි ක්‍රියාත්මක වන පුවත් බෙදාහදාගැනුම් සේවා. Continue reading “අන්තර්ජාලයේ පුවත් බෙදාහදාගැනුම් සේවා.”

Twitter වලින් චැට් කරන අයට Twitoaster.

Twitter කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍ෂුද්‍රබ්ලොග්කරණ (microblogging) සේවාවයි කියලා කීවොත් වැරදි නැහැ. අකුරු 140ක ඉඩකඩක් තුළ තමන්ගේ අදහස් කියන්නට හෙවත් “ට්‍වීට් කරන්න”ටත්, අනිත් අයට පිළිතුරු දෙන්නටත් වගේම අනිත් අයගේ අදහස් නැවත ප්‍රචාරය කරන්නට හෙවත් “රිට්‍වීට් කරන්න”ටත් මේ සේවාවෙන් ඉඩ ලැබෙනවා. Continue reading “Twitter වලින් චැට් කරන අයට Twitoaster.”

ඔබේ Twitter ඉතිහාසේ ඔබේ කැලැන්ඩරයට.

අපි අන්තර්ජාලය භාවිතා කරන අතරතුර නොයෙකුත් නොයෙකුත් දේවල් Tweet කරනවා. කවදාවත් හිතුනද මේ චූටි චූටි Tweets එකතු කළොත් පොඩි දිනපොතක් වගේ එකක් හැදෙනවා නේද කියලා ? අපිට අමුතුවෙන් පොඩ්ඩක්වත් මහන්සි වෙන්න කියන්නේ නැතිව, අපි භාවිතා කරන දිනදසුන් මෘදුකාංග තුළින් අපේම tweets වලින් දිනපොතක් හදලා දෙන්නට සමත් සේවාවක් ගැන තමයි මම දැන් කියන්නට යන්නේ. Continue reading “ඔබේ Twitter ඉතිහාසේ ඔබේ කැලැන්ඩරයට.”