Tag: Wakoopa

  • ඔබේ තරම මැනගන්න Wakoopa භාවිතා කරන්න!

    අපි හැමෝම අපේ කාලයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පරිගණකය සමග කග තරන අය. කැමතිද අපි පරිගණකයත් එක්ක කරන කියන දේවල් ගැන පොඩි වාර්තාවක් ලබා දෙන සේවාවක් පාවිච්චි කරන්න? මේ උපකරණෙට අපි කොච්චර ඇබ්බැහි වෙලා තියනවද කියන එක මැනගන්න මම දැන් කියන්න යන සේවාවෙන් ඉතාම හොඳ සහයක් ගන්න පුළුවන්.