-
පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම!
අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි තමන් හරි ය. තමන් සර්ව සම්පූර්ණය. තමන් ප්‍රශ්න කරනු ලැබීමට යටත් විය යුතු නැත. එකී සිතිව්ල්ලේ මීළඟ පියවර මම නිවැරදි බැවින්, මට වැරදි යැයි හැඟෙන දේ අනිවාර්යයෙන්ම වැරදි වේ යැයි සිතීමයි. ඒවා වැරදි බැවින් සහ තමන් ඉතා නිවැරදි බැවින් ඒ වැරදි කරන අයවලුන් ඒ වැරැද්ද නවතා මා කියනා…
-
The Pi Day, What we take and what we don’t! | පයි දිනය, අපි ගන්නා දේ සහ නොගන්නා දේ.
පහුගිය දවස් කිහිපය තුළ සිංහල බ්ලොග් කිහිපයක අප විසින් “සමරණ” දින ගැන සංවාදයක් ගොඩ නැගිලා තිබ්බා. ඒවායේ ගොඩනැගුනු සංවාද අනුව පැහැදිළි වුනු කරුණ තමයි ලංකාව තුළ නොයෙක් නොයෙක් පාර්ශව විසින් සැමරීමට” යොමුවන්නේ ඔවුන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් වර්ගයේ “දින” සෙට් එකක් කියන එක.
-
තහනමේ දේශය
අපි ගොඩක් දෙනෙක් බයිබලයේ සඳහන් වන “පොරොන්දු දේශය” ගැන කතාව කියවල හරි අහල හරි තිබ්බට කවදා හරි අහල තිබුනද “තහනමේ දේශය” කියල එකක් ගැන ? මම හිතන්නෙ නෑ. නමින්ම අපිට පොඩි අප්‍රසන්න ගතියක් ඇති වෙනව නේද ? නමුත් කණගාටුදායක කාරණය කියන්නෙ සාහිත්‍යගත “පොරොන්දු දේශය” මෙන් නොව මේ කියන “තහනමේ දේශය” මිහ මත තියනවා නොහොත් නිර්මාණය…
-
#slban
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සුචරිතවාදය තුල තහනමට ලක් කළ හැකි දේ පිළිබඳ මවිසින් ටිවටර්ගෝලයේදී පැනයක් විමසන අතර, වැදගත් සාකච්ඡාවට බඳුන් කළ යුතු අදහස් රැසක් එහිදී මතුවිය. පහත දැක්වෙන්නේ ඒවායි.
-
නැවුම් ශ්‍රී ලංකාව.
දශක 3 කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකා ව ට මහත් හිසරදයක් ව තිබූ LTTE සංවිධානය මනාව සංවිධිත යුද මෙහෙයුම් මගින් දැනට මාස කිහිපයකට පෙර දනගස්වන ලදුව, ක්‍රියාත්මක වූ ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙවම සාර්ථක කර ගැනීමට පෙරේදා (17) දින වන විට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලට හැකි විය.
-
ජාතිය වෙනුවෙන් සිරස යළි ගොඩනගමු
-
ලබන විජයග්රහණ තිර කෙරුමට
-
ශ්‍රී ලාංකිකයාගේ නව ප්රවනතා භීතිකාව.
මෙය ලියන්න සිත් වුනේ පසුගිය සති කිහිපයක් පුරාවට “විදුසර” විද්‍යා පුවත් පතේ “අපේ පිටුව” ලෙස නම් කෙරුණු, එහි පාඨකයන්ට විවිධ මාතෘතා පිළිබද කරුණු පළ කිරීමට ඉඩ සලසන පිටුවේ පළවුනු ජංගම දුරකථනය පිළිබද සංවාද ලිපි පෙලක් කියවීමෙන් මා තුල ඇතිවුනු සිතිවිලි. පසුගිය කලාපයෙන් එම සංවාදය අවසන් වන බවට කර්තෟ විසින් පසුගිය සතියේ ලිපිය අවසානයෙේසටහනක් යොදා තිබුනා.…
-
ගීතය පිළිබදව සමාජයේ අදහස් පිළිබදව මගේ අදහස්.
මෙම ලිපියේ අරමුණ මෙරට බිහි වූ හා මෙරට ජනප්‍රිය වූ විදේශ ගීත නිර්මාණ පිළිබද මට සමාජයෙන් අසන්නට දකින්නට ලැබුනු ප්‍රතිචාර පිළිබදව මගේ දැක්ම ඉදිරිපත් කිරීමයි. ඇතැම්විට මේ හරහා ගීතය පිළිබදව මගේ අදහස් ද හෙළි වෙනවා වෙන්නට පුළුවන්. මා ගීතය දෙස බලන්නේ ඒ පිළිබදව කිසිදු ශාස්ත්‍රීය දැනුමක් නොමැති, අප සමාජයේ අසන්නට දකින්නට ලැබෙන හා අන්තර්ජාලයෙන් බාගන්නා…
-
ශ්‍රී ලාංකේය රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය නිවැරදිද ?
මෙම ලිපිය ලියන්නේ ශ්‍රී ලාංකේය රාජ්‍ය විෂය නිර්දේශය අධ්‍යයනය කරන ශිෂ්‍යයෙක් විදියට මාගේ අත්දැකීම් සහ, මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබදව මගේ අදහස පදනම් ව. ශිෂ්‍යයෙක් විදියට ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය පිළිබදව මා හට ඇත්තේ ඍණාත්මක ආකල්පයක්. මන්ද ශ්‍ර ලාංකේය අධ්‍යාපන රටාව තුල කිසිදු ශිෂ්‍යයෙකු හට තමාගේම අනන්‍යතාවයක් ගොඩනගාගෙන, තමන් සතුව සහජයෙන් ඇති හැකියාවන් සහ දක්ෂතාවන් ප්‍රයෝජනයට ගැනීමට…