-
Google Docs වල සමීකරණ ලියමු.
මේ මෑතක් වෙනකම් Google Docs වල සංකීර්ණ ගණිත සූත්‍ර ලිවීමේ හැකියාවක් තිබුනේ නැහැ. නමුත්, පහුගිය දිනක Google විසින් මේ හැකියාව Google Docs වෙත එක් කොට තිබුනා.
-
Google Caffeine
මීට කලින් සටහනේ මම ලිවුවේ Google සෙවුම් යන්‍ත්‍රයේ පෙනුම ළඟදී අළුත් වුනු එක ගැන. ඒ වෙනස් වීමට හේතුව මම ඒ සටහනේ නොලිව්වේ, ඒක වෙනමම සටහනක් තැබිය යුතු මාතෘකාවක් නිසා. ඒ සටහනේ තිබුනු අළුත් වීම් වලට හේතුව තමයි Google විසින් මේ දවස් වල ක්‍රියාත්‍මක කරන Google Caffeine කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය එළිදැක්වීම සඳහා සූදානමක් විදියට තමයි…
-
Google ලොකු වෙලා!
මේ දවස්වල එක දිගටම සෙවුම් යන්‍ත්‍ර වල වෙනස් කම් කීපයක් සිදුවුනා. බිල් අයියා එයාගෙ දහ පහළොස් පාරක් නම වෙනස් කරපු කසිකබල් සර්ච් කරත්තේ (එන්ජිම නොවේ!) නම තව පාරක් වෙනස් කළා. Yahoo! ත් පෙනුම වෙනස් කළා. Facebook එකේ සෙවුමට දැන් මුළු වෙබයම හොයන්න පුළුවන් (හැබැයි අර බිල් අයියගෙ සර්ච් කරත්තේ පිහිටෙං!). ඔන්න ඔය වගේ එක එක…
-
ඔබේ අඩවියටත් visitor contact form එකක්
කැමතිද ඔබේ වෙබ් අඩවියට, එහෙම නැත්නම් ඔබේ බ්ලොගයට එන අමුත්තන්ට ඔබට පණිවිඩයක් එවීමේ හැකියාව ලබා දෙන්න? මේක ඉතිං කරගන්න ක්‍රම ගොඩක් තියනවා. පොඩි PHP පාරක් දාලා තමන්ම contact form එක හදාගැනීම, ඔබ පාව්ච්චි කරන්නේ WordPress නම් ඒ සඳහා නිපදවපු ප්‍ලගිනයක් භාවිතා කිරීම එහෙමත් නැත්නම් ඔබේ ඊමේල් ලිපිනය අඩවියේ සටහන් කිරීම (හැබැයි කොහේවත් කෙලින්ම තමන්ගෙ ඊමේල්…