-
Google to break Great Firewall of China | චීන මහා අග්නි ප්‍රාකාරය බිඳීමට Google සැරසෙයි.
මහජන චීන සමූහාණ්ඩුව යනු එරට ජනතාවට තොරතුරු ගලා යන ආකාරය ඉතාම දැඩි ලෙස පාලනය කරන රටක් ලෙස ප්‍රකටය. එරට ජනතාව භාවිතා අන් බොහෝමයක් රටවල ජනතාව මෙන් තමන්ට රිසි පරිදි භාවිතා කළ හැකි අන්තර්ජාල සබඳතාවයන් නොවේ. ජනයා අන්තර්ජාලය තුළ කියන කරන සියළු දේම එරට රජයේ දැඩි අධීක්‍ෂණයට යටත් වේ.
-
Google Buzz
Google සමාගමෙන් හඳුන්වලා දීපු නවතම සේවාව තමයි Google Buzz. ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) අලුයම පටන් සේවාව දියත් කෙරුනා. පියවරෙන් පියවර තමන්ගේ සියළුම පරිශීලකයන් වෙත මෙම සේවාව සක්‍රීය කිරීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා. Google සමාගමෙන් මීට කලින් හඳුන්වලා දුන් Google Wave සේවාව තරම්ම Google Buzz වෙත දියත් කිරීමට ප්‍රථම ප්‍රචාරයක් හිමි නොවුනත්, දැනටම ලොව වටා…
-
IPL ලිපි පෙළ : ලිපිය 1 : IPL හි ආරම්භය.
මේ වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග – කාටත් තේරෙන විදියට කීවොත් IPL – සඳහා තවත් තිබෙන්නේ මාස එක හමාරක පමන කාලයක්. IPL හි රසිකයෙක් විදියට ඒ ගැන යම් ලිවීමක් කරන එක හොඳයි කියලා මට හිතුනා.