Category: Linux

  • බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.

    අද අපේ බිංකු සහෝදරයයි මායි පොඩි චැටකට සෙට් වුනා. අපි හිතුවා එක ඔබත් එක්ක බෙදාහදා ගත්තා නම් හොඳයි කියලා. අපි කතා කළේ උබුන්ටු මත මෘදුකාංග ස්ථාපනේ කරන හැටි ගැනයි රිපොසිටරීස් වල ක්‍රියාකාරීත්වය ගැනයි. ඔබට පුළුවන් ඒකෙ තියන වැරදි අඩපාඩු පෙන්නල දෙන්න, සහ සංවාදය අවසානයේ අපිට මතුවුනු ගැටළුවට පිළිතුරු දෙන්න.

  • ImageShack වලට පින්තූර පටවන්න ලිනක්ස් මෘදුකාංගයක්.

    ImageShack කියන්නේ අපේ පින්තූර වෙබයේ ගබඩා කරන්න හැකියාව ලබා දෙන අඩවියක්. ඒ වගේම එහි ටොරන්ට් බාන්නට සහය දක්වන අංශයකුත් තියනව කියල මම කලිං ලියපු “ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !” නම් ලිපියේ මම කිවුවා. අපිට මේ ImageShack වෙත පිංතූර පටවන්නට ක්‍රම කිහිපයක් තියනවා. එයින් එකක් තමයි එහි වෙබ් අතුරුමුහුණතටම ගිහින් පිංතූර පටවන එක. නමුත්…

  • ලිනක්ස් සඳහා Google Desktop.

    Google Desktop කියන්නේ අපේ පරිගණක වල තිබෙන ගොනු සහ මෘදුකාංග හොයන්න පුළුවන් වෙන විදියට Google විසින් සකස් කරපු, වෙබ් ගවේෂකය සහ සාමාන්‍ය ඩෙස්ක්ටොපය යන මාර්ග දෙකම භාවිතයෙන් ක්‍රියාත්මක වන මෘදුකාංගයක්. මෙහි භාවිතා වන ක්‍රමවේදය සාමාන්‍ය Google වෙබ් සෙවුම් යන්‍ත්‍රයේ ක්‍රියාකාරීත්‍වයට ආසන්නද කියන එක නම් මම දන්නේ නැහැ, නමුත් මම මේ ලිපිය ලියන්න හිතුවේ Google Desktop…

  • Ubuntu වල අකුරු මටසිලුටු කරගනිමු?

    Ubuntu ද පාවිච්චි කරන්නේ? කැමතිද තිරයේ පෙන්වන අකුරු වල තියුණු ගතිය අඩු කරලා පොඩ්ඩක් මටසිලුටු කරගන්න ?