-
Easily share files between Ubuntu Linux and Android with Samba
Although both Ubuntu and Android are OSs using the Linux kernel, most of the software developed for managing Android devices from PCs, are either for Windows or for MacOS. There doesn’t exist any application for Ubuntu – that I know of – that can manage media, text messages, and other content in an Android device.…
-
Git Clone from Linux to Windows through Local Network
Earlier, I blogged about how to clone a Git repository from Windows to Linux through a local network. Now, I think it’s necessary that I should write something about the other way around, which is cloning a Git repository in a shared directory of a Linux machine to a machine using Windows. This is how…
-
Git Clone from Windows to Linux through Local Network
Working on a project at Sanmark Solutions, I encountered a situation where I needed to clone a Git repository placed in a shared directory in a Windows machine into a working directory in a Linux machine. First I tried to do it with SSH, but I wasn’t successful. I guess that’s because I am not…
-
2012 In Review
I think it’s time for me to restart blogging again. Not that I have a huge reader base eagerly waiting to consume stuff that I might put in my blog, rather I should restart it for the purpose of sharing what I learn, that I think would be needed by me again at some pant…
-
නව උබුන්ටු ස්ථාපනයකින් පසු, මා අනිවාර්යයෙන් කරන දේවල්.
මගේ මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඒක ලෝකයේ ජනප්රියම Linux බෙදාහැරීම් වලින් එකක්. මේ ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කළාට පසු එය මාගේ භාවිතාවට ගැළපෙන තත්වයට පත් කර ගැනීම සඳහා මම අනිවාර්යයෙන් කරන දේවල් කිහිපයක්. ඒවායින් ඇතැම් ඒවා සමහරවිට ඔබටත් වැදගත් වෙන්න පුළුවන්.
-
GNOME මත ධාවනය වන KDE මෘදුකාංග සඳහා IBus සක්රීය කරමු.
GNOME පාරිසරිකය මත KDE පාරිසරිකය සඳහා සැකසූ මෘදුකාංග කිසිදු අපහසුවකින් තොරව ධාවනය කරන්න පුළුවන්. නමුත් මට එක් ගැටළුවකට මුහුණ දෙන්න වුනා. ඒතමයි Ubuntu 9.10 සංස්කරණයේ සිට පෙරනිමි Input Method Chooser එක වන IBus ඒ මත ස්ථාපනය කරන ලද KDE පාරිසරිකය සඳහා වන වැඩසටහන් මත ක්රියා නොකිරීම. පහත දැක්වෙන පියවර භාවිතයෙන් KDE මෘදුකාංග සඳහාත් IBus සක්රීය…
-
Gnome හි Nautilus හි රයිට් ක්ලික් මෙනුවට Open as root විකල්පයක් එක් කරමු?
Gnome පාරිසරිකයේදී Nautilus මගින් අපිට යම් බහාලුමක් මූල භාවිතාකරු වශයෙන් විවෘතකරගන්න අවැසි උනාම මොකද කරන්නේ? Alr+F2 වලින් එන Run සංවාද කොටුවේ හෝ ටර්මිනලයක gksu nautilus කියල ගහනවද? ඒ වෙනුවට කෙටි ක්රමයක හදාගන්න හැටියි දැන් කියන්නේ.
-
Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්රීය කිරීම.
දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්රීය කරගන්න විතරයි…
-
ඍජු අන්තර්ජාල සබඳතාවක් නොමැතිව Ubuntu මෘදුකාංග ස්ථාපනය.
බින්කු සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. ඒ ලිපියේ ප්රතිචාර දැක්වීම් වල එක තැනක මම සඳහන් කළා “මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.” කියලා. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවක් රහිතව උබුන්ටු හරහා මෘදුකාංග ස්ථාපනය කරගන්න පොඩි ක්රමයක් ගැන…