2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම.
අපි බලමු IPL තරගාවලිය කියන්නේ මොකක්ද කියන එක IPL සංවිධායකවරු විස්තර කරන්නේ කොහොමද කියලා.