[Advice] How to remain safe with friend requests from unknown people in Facebook?

In a previous post in this blog – called “Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” – I told you that you shouldn’t go looking for “friends” through Facebook, as you are risking your sensitive information posted to your Facebook profile with every person you add as a friend in Facebook.

But there going to be people who are requesting to add you as a friend in Facebook. You can’t tell whether they are just “collecting friends” randomly, or really intended to connect with you. Obviously you can’t – and you shouldn’t – ignore all the friend requests you are getting.

Regardless of whether you wanted to add a person as a friend or s/he wanted to add you, s/he can view all of your publicly posted information in your Facebook profiles, and your other friends’ information in some cases (if those friends are allowing their information to be viewed by friends of friends.).

So, how to remain safe with friend requests from unknown people in Facebook?

FacebookIn a previous post in this blog – called “Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” – I told you that you shouldn’t go looking for “friends” through Facebook, as you are risking your sensitive information posted to your Facebook profile with every person you add as a friend in Facebook.

But there going to be people who are requesting to add you as a friend in Facebook. You can’t tell whether they are just “collecting friends” randomly, or really intended to connect with you. Obviously you can’t – and you shouldn’t – ignore all the friend requests you are getting.

Regardless of whether you wanted to add a person as a friend or s/he wanted to add you, s/he can view all of your publicly posted information in your Facebook profiles, and your other friends’ information in some cases (if those friends are allowing their information to be viewed by friends of friends.).

So, how to remain safe with friend requests from unknown people in Facebook? Continue reading “[Advice] How to remain safe with friend requests from unknown people in Facebook?”

This is without doubt the sexiest video ever! :P :P :P

ආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි!

මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන!

This is without doubt the sexiest video ever! :P :P :Pආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි!

මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන! Continue reading “This is without doubt the sexiest video ever! 😛 😛 :P”

ඔබේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබාගමු!

නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි.

මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි.

නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි.

මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි. Continue reading “ඔබේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබාගමු!”

පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම!

අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි තමන් හරි ය. තමන් සර්ව සම්පූර්ණය. තමන් ප්‍රශ්න කරනු ලැබීමට යටත් විය යුතු නැත.

එකී සිතිව්ල්ලේ මීළඟ පියවර මම නිවැරදි බැවින්, මට වැරදි යැයි හැඟෙන දේ අනිවාර්යයෙන්ම වැරදි වේ යැයි සිතීමයි. ඒවා වැරදි බැවින් සහ තමන් ඉතා නිවැරදි බැවින් ඒ වැරදි කරන අයවලුන් ඒ වැරැද්ද නවතා මා කියනා ආකාරය පිළිගෙන කටයුතු කළ යුතුය.

මේ කියන්නේ Facebook තුළින් මතුවුනු එවැනි හඬක් පිළිබඳවයි!

අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි තමන් හරි ය. තමන් සර්ව සම්පූර්ණය. තමන් ප්‍රශ්න කරනු ලැබීමට යටත් විය යුතු නැත.

එකී සිතිව්ල්ලේ මීළඟ පියවර මම නිවැරදි බැවින්, මට වැරදි යැයි හැඟෙන දේ අනිවාර්යයෙන්ම වැරදි වේ යැයි සිතීමයි. ඒවා වැරදි බැවින් සහ තමන් ඉතා නිවැරදි බැවින් ඒ වැරදි කරන අයවලුන් ඒ වැරැද්ද නවතා මා කියනා ආකාරය පිළිගෙන කටයුතු කළ යුතුය.

මේ කියන්නේ Facebook තුළින් මතුවුනු එවැනි හඬක් පිළිබඳවයි! Continue reading “පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම!”

The Bus Ride; බස් එකේ ගිහිල්ලා වෙබ් පිටුවල බහින්න!

මේ කියන්න ලේස්ති වෙන්නේ ඉතාම සරල නමුත් අමුතුම සංකල්පයකට අනුව නිර්මාණය වුනු සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වෙනත් සේවා වගේ නෙවෙයි මේක දැකපු ගමන් මට හිතුනේ “හෆෝ මේක මහලොකු දෙයක්ද, මටත් කරන්න තිබ්බානේ!” කියලා. එතකොට මේ වෙබ් අඩවියේ වටිනාකම මොකක්ද? ඕනම කෙනෙකුට කරන්න පුළුවන් තරම් සරල දෙයක්, අනිත් අය කරන්න තියා හිතන්නේවත් නැතිව ඉන්නකොට, ඉදිරිපත්වෙලා කරපු එක!

මේ කියන්න ලේස්ති වෙන්නේ ඉතාම සරල නමුත් අමුතුම සංකල්පයකට අනුව නිර්මාණය වුනු සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වෙනත් සේවා වගේ නෙවෙයි මේක දැකපු ගමන් මට හිතුනේ “හෆෝ මේක මහලොකු දෙයක්ද, මටත් කරන්න තිබ්බානේ!” කියලා. එතකොට මේ වෙබ් අඩවියේ වටිනාකම මොකක්ද? ඕනම කෙනෙකුට කරන්න පුළුවන් තරම් සරල දෙයක්, අනිත් අය කරන්න තියා හිතන්නේවත් නැතිව ඉන්නකොට, ඉදිරිපත්වෙලා කරපු එක! Continue reading “The Bus Ride; බස් එකේ ගිහිල්ලා වෙබ් පිටුවල බහින්න!”