It is a huge headache for me when I see Personal Facebook Profiles that represent organizations. Some of these profiles are the results of the less knowledge of those organizations’ social media person, others are created by some random people. Either way, here is what we should do: More… »
Posted by budhajeewa at 7:00 am on December 22nd, 2011.
Categories: English, Social Web. Tags: Facebook.
Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.
More… »
Posted by budhajeewa at 9:24 am on July 7th, 2011.
Categories: Sinhala, Social Web. Tags: Facebook, Google, social media, Twitter.
මොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා! More… »
Posted by budhajeewa at 3:35 pm on December 14th, 2010.
Categories: Life, Sinhala, Social Web. Tags: Customer Service, Mobitel, Spamming, Telecommunication, Twitter.
කැමතිද ඔබේ කොටස් විකුණන්නයි ඔබේ යාළුවොන්ගේ කොටස් මිලට ගන්නයි? හෝව් හෝව්! බය වෙන්න එපා… මිනිස් ශරීර කොටස් විකුණන බිස්නස් එකක් ගැන නෙවේ මේ කියන්න යන්නේ. මේ කියන්නේ ඔබේ මිතුරන්ගේ කොටස්, සිංහලෙන් කීවොත් “ෂෙයාස්” ගන්නයි ඔබේ ෂෙයාස් විකිණිමයි පදනම් කරගත් අන්තර්ජාල ක්‍රීඩාවක් පිළිබඳව. එහෙම නැත්නං ඔන්ලයිං වර්චුවල් ෂෙයා මාකට් ගේම් එකක් ගැන. More… »
Posted by budhajeewa at 8:34 am on November 29th, 2010.
Categories: Sinhala, Social Web. Tags: Empire Avenue, social media.
In a previous post in this blog – called “Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” – I told you that you shouldn’t go looking for “friends” through Facebook, as you are risking your sensitive information posted to your Facebook profile with every person you add as a friend in Facebook.
But there going to be people who are requesting to add you as a friend in Facebook. You can’t tell whether they are just “collecting friends” randomly, or really intended to connect with you. Obviously you can’t – and you shouldn’t – ignore all the friend requests you are getting.
Regardless of whether you wanted to add a person as a friend or s/he wanted to add you, s/he can view all of your publicly posted information in your Facebook profiles, and your other friends’ information in some cases (if those friends are allowing their information to be viewed by friends of friends.).
So, how to remain safe with friend requests from unknown people in Facebook? More… »
Posted by budhajeewa at 7:41 pm on September 29th, 2010.
Categories: English, Social Web. Tags: Facebook, online security, Suggestions.
The reason for your company’s or organization’s existence is people. Your company is there to serve people with some kind of service or product. That makes communicating and keeping-up with people an important matter for a company’s well-being.
To reach your customers in the cyber world, your company should use social mediums such as Twitter and Facebook. Though many companies among us have set-up their Twitter and Facebook pages, only a few of them are putting them to the right use. They don’t understand what kind of important role these social media can play in building healthy customer relationships.
More… »
Posted by budhajeewa at 10:02 am on September 14th, 2010.
Categories: English, Social Web. Tags: public relations, social media.
Facebook currently has two types of profile pages. The first type is “Personal Profiles”, which are meant to be representing persons, and the second type is “Public Profiles”, which are meant to be representing public entities such as organizations, music bands, educational institutes etc. You “Add as Friend” “Personal Profiles” and you “Like” “Public Profiles”.
Anyone with a Facebook account has a personal profile and s/he can create many public profile too. But there is a problem … More… »
Posted by budhajeewa at 8:29 am on August 11th, 2010.
Categories: English, Social Web. Tags: Suggestions.
ආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි!
මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන! More… »
Posted by budhajeewa at 8:10 pm on May 15th, 2010.
Categories: Sinhala, Social Web. Tags: Facebook.
නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි.
මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි. More… »
Posted by budhajeewa at 12:24 pm on May 14th, 2010.
Categories: Sinhala, Social Web. Tags: Facebook, Mashable.
මේ කියන්න ලේස්ති වෙන්නේ ඉතාම සරල නමුත් අමුතුම සංකල්පයකට අනුව නිර්මාණය වුනු සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වෙනත් සේවා වගේ නෙවෙයි මේක දැකපු ගමන් මට හිතුනේ “හෆෝ මේක මහලොකු දෙයක්ද, මටත් කරන්න තිබ්බානේ!” කියලා. එතකොට මේ වෙබ් අඩවියේ වටිනාකම මොකක්ද? ඕනම කෙනෙකුට කරන්න පුළුවන් තරම් සරල දෙයක්, අනිත් අය කරන්න තියා හිතන්නේවත් නැතිව ඉන්නකොට, ඉදිරිපත්වෙලා කරපු එක! More… »
Posted by budhajeewa at 6:09 pm on April 25th, 2010.
Categories: Sinhala, Social Web. Tags: Facebook, The Bus Ride.