ෂ’ලොක් හෝම්ස් කතා කාලානුක්‍රමික පෙලගැස්ම


https://en.wikipedia.org/wiki/A_Study_in_Scarlet#/media/File:ArthurConanDoyle_AStudyInScarlet_annual.jpg

චන්‍දන මෙන්‍ඩිස් මහතා විසින් පරිවර්තිත ශ්‍රීමත් ආත’ කොනන්ඩොයිල් විසින් රචිත ෂ’ලොක් හෝම්ස් කතා ඒවා පළමු වරට නිකුත් වූ අනුපිළිවෙලට පෙල ගැස්ම.

ආත’ කොනන්ඩොයිල් විසින් විවිධ සඟරා වලට වරින් වර ලියන ලද ෂ’ලොක් හෝම්ස් කතා වශයෙන් ග්‍රන්ථ 9 කින් එකතු කොට ප්‍රකාශනයට පත් කොට ඇත. ඒවා පහත පරිදි වේ:

  1. A Study in Scarlet (නවකතාව)
    1887 දී Beaton’s Christmas Annual සඟරාවෙහි.
    1888 දී ග්‍රන්ථයක් ලෙස
  2. The Sign of the Four (නවකතාව)
    1890 දී Lippincott’s Monthly Magazine සඟරාවෙහි.
    1892 දී ග්‍රන්ථයක් ලෙස.
  3. The Adventures of Sherlock Holmes (කෙටිකතා එකතුව)
    1891–1892 දී The Strand Magazine සඟරාවෙහි.
    1892 දී ග්‍රන්ථයක් ලෙස.
  4. The Memoirs of Sherlock Holmes (කෙටිකතා එකතුව)
    1892–1893 දී The Strand Magazine සඟරාවෙහි.
    1894 දී ග්‍රන්ථයක් ලෙස.
  5. The Hound of the Baskervilles (නවකතාව)
    1901–1902 දී The Strand Magazine සඟරාවෙහි.
    1902 දී ග්‍රන්ථයක් ලෙස.
  6. The Return of Sherlock Holmes (කෙටිකතා එකතුව)
    1903–1904 දී The Strand Magazine සඟරාවෙහි.
    1905 දී ග්‍රන්ථයක් ලෙස.
  7. His Last Bow (කෙටිකතා එකතුව)
    1908–1917 දී The Strand Magazine සඟරාවෙහි.
    1917 දී ග්‍රන්ථයක් ලෙස.
  8. The Valley of Fear (නවකතාව)
    1914–1915 දී The Strand Magazine සඟරාවෙහි.
    1915 දී ග්‍රන්ථයක් ලෙස.
  9. The Case-Book of Sherlock Holmes (කෙටිකතා එකතුව)
    1921–1927 දී The Strand Magazine සඟරාවෙහි.
    1927 දී ග්‍රන්ථයක් ලෙස.

චන්‍දන මෙන්‍ඩිස් මහතා විසින් මෙම කතා පරිවර්තනය කිරීමේදී ඉහත ග්‍රන්ථ ආකෘතියටම අනුගත නොවී, කතා වෙනස් ලෙස ග්‍රන්ථ වලට ගොනු කොට ඇත. පහත කතා ලයිස්තුවේ කතා කාලානුක්‍රමිකව පෙල ගස්වා, එම කතා වලට අදාල පරිවර්තිත කතා වල නමත්, එම පරිවර්තිත කතාව ඇතුලත් සිංහල ග්‍රන්ථයේ නමත් සඳහන් කොට ඇත. ඒ සඳහා භාවිතා කර ඇති ආකෘතිය පහත පරිදි වේ:

අනුක්‍රමික අංකය. කාලය – ඉංග්‍රීසි නම (කතාවේ සිංහල නම [සිංහල ග්‍රන්ථයේ නම])

සිංහල නම් රහිතව දක්වා ඇත්තේ ඉංග්‍රීසි කෙටිකතා එකතු ග්‍රන්ථ වල ග්‍රන්ථ නාම වේ.

මෙකී පිළිවෙල අනුගමනය කිරීමෙන් ශ්‍රීමත් ආත’ කොනන් ඩොයිල් විසින් ෂ’ලොක් හෝම්ස් කතා රචිත පිළිවෙලටම සිංහල පරිවර්තන කියවීමට හැකියාව ලැබේ. චරිත හා කතා පරිණාමය නිරීක්‍ෂණයට මෙම පිළිවෙල වැදගත් වනු ඇති.

  1. 1887 – A Study in Scarlet (ලෝහිත පරීක්‍ෂණය [ලෝහිත පරීක්‍ෂණය])
  2. 1890 – The Sign of the Four (සිව් රහස් සලකුණ [සිව් රහස් සලකුණ])

1891–1892 – The Adventures of Sherlock Holmes

  1. July 1891 – A Scandal in Bohemia (අයිරින් ඇඩ්ලර් [ඉන්‍ද්‍රනීල මාණික්‍යය])
  2. August 1891 – The Red-Headed League (රතු හිසකෙස් ගැටලුව [ඉන්‍ද්‍රනීල මාණික්‍යය])
  3. September 1891 – A Case of Identity (අතුරුදන්වීමේ සිද්ධියක් [දියමන්ති ඔටුන්න])
  4. October 1891 – The Boscombe Valley Mystery (බොස්කෝම්බ් නිම්නයේ ඛේදවාචකය [ඉන්‍ද්‍රනීල මාණික්‍යය])
  5. November 1891 – The Five Orange Pips (බිහිසුණු අත්දැකීමක් [ඉන්‍ද්‍රනීල මාණික්‍යය])
  6. December 1891 – The Man with the Twisted Lip (අතුරුදන් වූ ව්‍යාපාරිකයා [දියමන්ති ඔටුන්න])
  7. January 1892 – The Adventure of the Blue Carbuncle (ඉන්‍ද්‍රනීල මාණික්‍යය [ඉන්‍ද්‍රනීල මාණික්‍යය])
  8. February 1892 – The Adventure of the Speckled Band (තිත් වැටුනු පටිය [දියමන්ති ඔටුන්න])
  9. March 1892 – The Adventure of the Engineer’s Thumb (ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක් [දියමන්ති ඔටුන්න])
  10. April 1892 – The Adventure of the Noble Bachelor (වංශවතාගේ පළහිලව්ව [ඔබෙන් සමුගනිමි])
  11. May 1892 – The Adventure of the Beryl Coronet (දියමන්ති ඔටුන්න [දියමන්ති ඔටුන්න])
  12. June 1892 – The Adventure of the Copper Beeches (කොපර් බීචස් හි අභිරහස [ඔබෙන් සමුගනිමි])

1892–1893 – The Memoirs of Sherlock Holmes

  1. December 1892 – The Adventure of Silver Blaze (මිනීමරුවා නිදැල්ලේ [ලේ සලකුණ])
  2. January 1893 – The Adventure of the Cardboard Box (තැපෑලෙන් ආ තෑග්ග [ලෝහිත පරීක්‍ෂණය])
  3. February 1893 – The Adventure of the Yellow Face (අමනුෂ්‍ය මුහුණ [ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක])
  4. March 1893 – The Adventure of the Stockbroker’s Clerk (සොහොයුරන් දෙදෙනා [ලෝහිත පරීක්‍ෂණය])
  5. April 1893 – The Adventure of the Gloria Scott (මරු කැඳවූ ලියුම [මළගිය ඇත්තෝ සාක්කි දෙති!])
  6. May 1893 – The Adventure of the Musgrave Ritual (විස්මයජනක චාරිත්‍රය [සිව් රහස් සලකුණ])
  7. June 1893 – The Adventure of the Reigate Squire (ප්‍රභූ මැදුරේ මිනීමැරුම [ලේ සලකුණ])
  8. July 1893 – The Adventure of the Crooked Man (හෘද සාක්‍ෂිය [සිව් රහස් සලකුණ])
  9. August 1893 – The Adventure of the Resident Patient (නේවාසික රෝගියා [ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක])
  10. September 1893 – The Adventure of the Greek Interpreter (භාෂා පරිවර්තකයා [ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක])
  11. October 1893 – The Adventure of the Naval Treaty (නාවික ගිවිසුමේ අභිරහස [ඔබෙන් සමුගනිමි])
  12. December 1893 – The Final Problem (අවසන් ගැටලුව [ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක])
  13. 1901 – The Hound of the Baskervilles (බැස්කවිල් රුදුරු බල්ලා [බැස්කවිල් රුදුරු බල්ලා])

1903–1904 – The Return of Sherlock Holmes

  1. September 1903 – The Adventure of the Empty House (අතිදක්‍ෂ යක්‍ෂයා [මහ රෑ ආ මාරයා])
  2. October 1903 – The Adventure of the Norwood Builder (ලේ සලකුණ [ලේ සලකුණ])
  3. December 1903 – The Adventure of the Dancing Men (නැට්ටුවන්ගේ අබිරහස් පෙරහැර [සිව් රහස් සලකුණ])
  4. December 1903 – The Adventure of the Solitary Cyclist (පා පැදියේ රූමතිය [මළගිය ඇත්තෝ සාක්කි දෙති!])
  5. January 1904 – The Adventure of the Priory School (අභිරහස් ළමා කොල්ලය [මළගිය ඇත්තෝ සාක්කි දෙති!])
  6. February 1904 – The Adventure of Black Peter (මැර පීටර් [ලේ සලකුණ])
  7. March 1904 – The Adventure of Charles Augustus Milverton (චාල්ස් ඔගස්ටස් මිල්වට [මහ රෑ ආ මාරයා])
  8. April 1904 – The Adventure of the Six Napoleons (අද්භූත සිදුවීමක් [මහ රෑ ආ මාරයා])
  9. June 1904 – The Adventure of the Three Students (විදුහලේ අවුල [ඔබෙන් සමුගනිමි])
  10. July 1904 – The Adventure of the Golden Pince-Nez (රන් උපැස් යුගල [මළගිය ඇත්තෝ සාක්කි දෙති!])
  11. August 1904 – The Adventure of the Missing Three-Quarter (රගර් ක්‍රීඩකයාගේ කථාන්තරය [මහ රෑ ආ මාරයා])
  12. September 1904 – The Adventure of the Abbey Grange (මහ රෑ ආ මාරයා [මහ රෑ ආ මාරයා])
  13. December 1904 – The Adventure of the Second Stain (දෙවැනි ලේ පැල්ලම [දියමන්ති ඔටුන්න])

1908–1917 – His Last Bow (මෙම කෙටිකතා එකතුවේ කතා කාලය අනුව පිළිවෙලට නොතිබීම දෝෂයක් නොවේ. මුල් කෙටිකතා එකතු ග්‍රන්ථයේද ඇත්තේ මෙම පිළිවෙලයි.)
–. 1917 – Preface by John H. Watson (මෙය කතාවක් නොවන බැවින් අනුක්‍රමික අංකයක් නැත.)

  1. 1908 – The Adventure of Wisteria Lodge (විස්ටේරියා මැදුරේ වික්‍රමය [සිව් රහස් සලකුණ])
    –. 1892 – The Adventure of the Cardboard Box (තැපෑලෙන් ආ තෑග්ග [ලෝහිත පරීක්‍ෂණය]) (මෙම කතාව කෙටිකතා එකතු දෙකක අන්තර්ගත වේ. මෙම දෙවන අවස්ථාවේ අනුක්‍රමික අංකයක් ලබා දී නැත.)
  2. 1911 – The Adventure of the Red Circle (රතු කවයේ අභිරහස [ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක])
  3. 1908 – The Adventure of the Bruce-Partington Plans (උමං දුම්රියේ අභිරහස් මරණය [ඉන්‍ද්‍රනීල මාණික්‍යය])
  4. 1913 – The Adventure of the Dying Detective (රහස් පරීක්‍ෂකයාගේ මරණ මංචකය [ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක])
  5. 1911 – The Disappearance of Lady Frances Carfax (අතුරුදන් වූ සිටුවරිය [මළගිය ඇත්තෝ සාක්කි දෙති!])
  6. 1910 – The Adventure of the Devil’s Foot (මළගිය ඇත්තෝ සාක්කි දෙති [මළගිය ඇත්තෝ සාක්කි දෙති!])
  7. 1917 – His Last Bow. The War Service of Sherlock Holmes / His Last Bow: An Epilogue of Sherlock Holmes (ඔබෙන් සමුගනිමි [ඔබෙන් සමුගනිමි])
  8. 1914 – The Valley of Fear (බිහිසුණු නිම්නය [බිහිසුණු නිම්නය])

1921–1927 – The Case-Book of Sherlock Holmes (මෙම කෙටිකතා එකතුවේ කතා කාලය අනුව පිළිවෙලට නොතිබීම දෝෂයක් නොවේ. මුල් කෙටිකතා එකතු ග්‍රන්ථයේද ඇත්තේ මෙම පිළිවෙලයි.)

  1. November 1924 – The Adventure of the Illustrious Client (භයානක ගනුදෙනුකරුවෙක් [ඔබෙන් සමුගනිමි])
  2. October 1926 – The Adventure of the Blanched Soldier (කල්‍යාණ මිත්‍රයා [ලේ සලකුණ])
  3. October 1921 – The Adventure of the Mazarin Stone (කහ පුෂ්පරාගය [ලෝහිත පරීක්‍ෂණය])
  4. September 1926 – The Adventure of the Three Gables (ත්‍රී ගේබල්ස් වික්‍රමය [මහ රෑ ආ මාරයා])
  5. January 1924 – The Adventure of the Sussex Vampire (ලේ උරා බොන වැම්පයර් භීෂණය [සිව් රහස් සලකුණ])
  6. October 1924 – The Adventure of the Three Garridebs (රන් පදක්කම [ලේ සලකුණ])
  7. February–March 1922 – The Problem of Thor Bridge (ගල් පාලමේ ඛේදවාචකය [ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක])
  8. March 1923 – The Adventure of the Creeping Man (හතර ගාතෙන් ඇවිද ගිය මිනිසා [සිව් රහස් සලකුණ])
  9. November 1926 – The Adventure of the Lion’s Mane (සිංහ කේශර [ඔබෙන් සමුගනිමි])
  10. January 1927 – The Adventure of the Veiled Lodger (අද්භූත නේවාසිකයා [බිහිසුණු නිම්නය])
  11. March 1927 – The Adventure of Shoscombe Old Place (ෂොස්කෝම්බ් වලව්වේ පළහිලව්ව [ලේ සලකුණ])
  12. December 1926 – The Adventure of the Retired Colourman (ඛේදජනක සාක්‍ෂිය [මහ රෑ ආ මාරයා])
,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *