-
හාවාගේ පිටේ සිට ලියමි..
http://en.wikipedia.org/wiki/File:Jackelope_SOB.jpg (ඉහත ඡායාරූපයේ ඉන්නේ මම නොවන බව කරුණාවෙන් සලකන්න !) කාලෙකට පස්සෙ බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල හිතුනෙ. ඒ විශේෂ කාරණයක් හින්ද. මේ දැං තමයි කඳුකර එළුවට සමුදීල ජේත්තු හාවෙක්ව මගේ පරිගණකයෙ පදිංචි කරවගත්තෙ.
-
2020 දී අන්තර්ජාලයේ පැයක්..
හප්පා.. ගමනක් ගිහිං ඇවිත් මාර මහංසියි. ඇඟපත හෝදගෙන ඇවිත් කොම්-පීටරෙත් අතට අරගෙන ගිහිං ඇඳේ පොඩ්ඩක් ඇල උනේ අන්තර්-ජංජාලෙ පැත්තෙ පොඩි රවුමක් ගිහිං එන්ඩ.
-
TECHNO 2009 – මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය.
මම මෙන්න මේ පෝස්ට් එකේදි කිවුව නේ ඉස්කෝල වල IT Days අනං මනං වලට යන්නම සෙට් වුනු කස්ටියක් අපේ ඉස්කෝලෙ ඉන්නව කියල, ඔන්න අපේ ඒ සෙට් එක මේ පාරත් වැඩට බැස්සා. ඒ සෙට් එක කිවුවට, ඇත්තටම මේ පාර වැඩිපුර ගියේ ටිකක් අළුත් මල්ලි බබාල කස්ටියක්. මොකද පහුගිය අවුරුදු වල පිස්සු නටපු කස්ටිය දැං 2009 අපෝ!උපේ!…
-
මාත් ආව Twitter වලට…
ඔන්න අද අපේ සහෘදයෙකුගෙ බ්ලොග් එකක Twitter ගැන ලිපියක් දමල තිබ්බා. ඉතිං මටත් හිතුනා පොඩ්ඩක් ඒ පැත්තට ඔළුව දාල බලන්න.
-
ජාතිය වෙනුවෙන් සිරස යළි ගොඩනගමු
-
අවසන් තරගය දිනවූ මුරලි
මේක ලියන්නේ බංග්ලාදේශ් – ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තුන් කොන් තරගාවලිය ඉවර වුනු ගමන් මයි.
-
ලබන විජයග්රහණ තිර කෙරුමට
-
රාහුල විද්‍යාලයීය විද්‍යා දිනය – 2008 | AWAKE 2008
අද අපේ විද්‍යා දිනේ තිබුනා. මම AL නොවුනත්, ඒකට සමිබන්ධ උනේ ඉස්කෝලේ වෙබ් අඩවි කණ්ඩායමෙන් (Team|RCM Web -The web team of Rahula College) ඒක ආවරණය කළේ කළේ මමයි දුල්ව්නුයි නිසා. මෙන්න මේ ඉස්කෝල වලින් කට්ටිය ඇවිල්ලා හිටියා: සුජාතා විද්‍යාලය, ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, ශාන්ත මරියා කන්‍යාරාමය, මාතර මහා විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ශර්වේෂස්…