-
ප්රින්ටර් කතා වස්තුව!
අපේ නැන්දිගෙ වැඩකට දැං අවුරුද්දක් විතර තිස්සේ පිටු දෙසීයක විතර පොතක් ටයිප් කරනවා. කීප සැරයක්ම ඕක ප්රින්ට් කරලා වැරදි හදාගෙන ඇවිල්ලා දැන් අන්තිමටම පිටපත් තුනක් ගන්න ඕන.
-
FOSS Promotion on the go!
වේලාව: පස්වරු 2.35. ස්ථානය: මාතර සිට වැලිගම කරා ධාවනය වන බස් රථයක්. චරිත: මම, නම නොදන්නා A නම් පොරක්.
-
hal597 න් hal3000 ට.
ඔයාල මගේ බ්ලොග් එක එක්ක ටිකක් විතර ළඟින් ආශ්රය කරනව නම් දන්නවා ඇති කවුද hal597 කියන්නේ කියලා.
-
මේක මගේ කරුමේ!
ආයිබෝ වේවා! “හැමදාම මේ මහපොළොව උඩම දුවල හරියන්නෙ නෑ, නගින්න ඕන ගහක් උඩට.” එහෙම හිතපු මම හාවා අයින් කරලා පත් කරගත්තා කෝලෙක්ව මගේ අග්ර පුරෝහිත කමට!
-
පරිගණකයයි මමයි.
මට ලියන්න හිතුනා අද වන විට මගේ ජීවිතේම කොටසක් වෙලා තියන පරිගණකය කොහොමද ඒ තත්වෙට පත් වුනේ කියලා. මේක ලියන්න පටන්ගන්නේ වෙනදා ලියනව වගේ නිශ්චිත අවසානයක් කරා ලිපිය අරන් යන්න නෙවෙයි, මතක් වෙන මතක් වෙන ඒවා ඔහේ ලියල දාන්නං.
-
හාවාගේ පිටේ සිට ලියමි..
http://en.wikipedia.org/wiki/File:Jackelope_SOB.jpg (ඉහත ඡායාරූපයේ ඉන්නේ මම නොවන බව කරුණාවෙන් සලකන්න !) කාලෙකට පස්සෙ බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල හිතුනෙ. ඒ විශේෂ කාරණයක් හින්ද. මේ දැං තමයි කඳුකර එළුවට සමුදීල ජේත්තු හාවෙක්ව මගේ පරිගණකයෙ පදිංචි කරවගත්තෙ.
-
මාත් ආව Twitter වලට…
ඔන්න අද අපේ සහෘදයෙකුගෙ බ්ලොග් එකක Twitter ගැන ලිපියක් දමල තිබ්බා. ඉතිං මටත් හිතුනා පොඩ්ඩක් ඒ පැත්තට ඔළුව දාල බලන්න.
-
මම දැන් Facebook එකේ
මෙච්චර කාලයක් මගේ සමාජ ජාල වෙබ් අඩවිය ලෙසින් පාවිච්චි කරපු Hi5 එක අත්හරින්න මම තීරණය කළා. මේකට පළමුවෙනි කාරණය උනේ මගේ ඉස්කෝලෙ යාලුවොත් ගොඩක් දෙනෙක් එකපාරටම Hi5 අත්හැරල Facebook ගියපු එක. කොහොම උනත් Facebook එක්ක සංසංදනය කළාම Hi5 කියන්නේ “පොඩි සයිස්” වැඩක්.