-
Screencast හදපු හැටි!
විකිපිඩියාව කියන විදියට, “screencasting” කියන්නේ “පරිගණක තිරයේ පෙනෙන දසුන් වීඩියෝවක් ලෙස රෙකෝඩ්කොට, පසුබිම් කතනයක්ද සමග නිකුත් කිරිම.” ලු. ඔය සම්පූර්ණ විස්තරේ නෙවෙයි, සම්පූර්ණ විස්තරේ http://en.wikipedia.org/wiki/Screencast ලිපියට ගිහිං බලාගන්න පුලුවං. දැං මේ ලේස්ති වෙන්නේ මම තුමා කොහොමදෑ screencast කොලේ කියලා කියන්න!
-
අන්තර්ජාල ජීවිතය නිරූපණය කරන කැඩපතක් විය යුතු OpenID.
OpenID යනු විවිධ වෙබ් අඩවි වල පරිශීලක ගිණුම් සඳහා ලියාපදිංචි වීමේදී ඒ සෑම අඩවියක් සඳහාම තමන්ගේ නම, ඊමේල් ලිපිනය, උපන්දිනය ආදිය සඳහන් කිරීමට නොවෙහෙසී, එම සියලු දත්ත එක් ස්ථානයක තැන්පත් කොට, යම් අඩවියක් තොරතුරු ඉල්ලා සිටින විට අදාළ තැන්පත් කළ ස්ථානය දක්වා එතැනින් තොරතුරු ලබා ගැනීමට තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවියට ඉඩ ලබාදීමට හැකියාව ලබාදෙන…
-
Binging the Google
Google has been the most innovative company out there in the web-sphere for a quite long time. But ts true that even Google may have some things to learn from others, but, when doing so, Google has been very reasonable until now. This time Google has made a step that – at least for me…
-
නව උබුන්ටු ස්ථාපනයකින් පසු, මා අනිවාර්යයෙන් කරන දේවල්.
මගේ මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඒක ලෝකයේ ජනප්‍රියම Linux බෙදාහැරීම් වලින් එකක්. මේ ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කළාට පසු එය මාගේ භාවිතාවට ගැළපෙන තත්වයට පත් කර ගැනීම සඳහා මම අනිවාර්යයෙන් කරන දේවල් කිහිපයක්. ඒවායින් ඇතැම් ඒවා සමහරවිට ඔබටත් වැදගත් වෙන්න පුළුවන්.