Posts categorized “Life”.

බීටා මේනියාව!

බීටාමෘදුකාංග ලෝකේ “බීටා” කියලා නම් කරන්නේ, යම් මෘදුකාංගයක අවසන් නිකුතුවට පෙර පරීක්‍ෂා කර බලා දෝෂ හඳුනා ගැනීම සඳහා තෝරාගත් පිරිසක් වෙත නිකුත් කරනා නිකුතුවක්. “ඇල්ෆා” කීවාම ඊටත් වඩා පහළ සංවර්ධන අවධියේ තිබෙන යම් මෘදුකාංගයක්, කලිංටත් වඩා සීීමිත පිරිසක් වෙත පරීක්‍ෂා කිරීම සඳහා ලබා දෙන මෘදුකාංග නිකුතුවක්.

කල්පනා කරලා බලනකොට, මගේ කොම්පීටරේ තියන සොට්ටෙයා වලිං වැඩි හරියක් බීටා, එහෙම නැත්නම් ඇල්ෆා. නිතර භාවිතා කරනා වෙබ් අඩවි වලිං කීපයක්මත් බීටා හෝ ඇල්ෆා. ඒ නිසා කෙනෙකුට පුලුවං මම “බීටා මේනියාවෙන්” භයානක ලෙස පෙළෙන්නෙකු ලෙස හඳුන්වන්න! :P More… »

Screencast හදපු හැටි!

විකිපිඩියාව කියන විදියට, “screencasting” කියන්නේ “පරිගණක තිරයේ පෙනෙන දසුන් වීඩියෝවක් ලෙස රෙකෝඩ්කොට, පසුබිම් කතනයක්ද සමග නිකුත් කිරිම.” ලු. ඔය සම්පූර්ණ විස්තරේ නෙවෙයි, සම්පූර්ණ විස්තරේ http://en.wikipedia.org/wiki/Screencast ලිපියට ගිහිං බලාගන්න පුලුවං.

දැං මේ ලේස්ති වෙන්නේ මම තුමා කොහොමදෑ screencast කොලේ කියලා කියන්න! More… »

Days season is back! | ආපහු පටං ගත්ත ඩේස් කෙරුවාව!

කාලෙකට පස්සෙ වෙබ් සේවා ගැන ලියන එකෙන් මිදිලා මගේ ලයිෆ් එක ගැන ලියන්නයි මේ හදන්නේ. මගේ කීවට මේ අපේ ලයිෆ් එක ගැන, අපේ කීවේ මේ ඉස්කෝලෙ ලයිෆ් ගැන. :) More… »

ප්‍රින්ටර් කතා වස්තුව!

අපේ නැන්දිගෙ වැඩකට දැං අවුරුද්දක් විතර තිස්සේ පිටු දෙසීයක විතර පොතක් ටයිප් කරනවා. කීප සැරයක්ම ඕක ප්‍රින්ට් කරලා වැරදි හදාගෙන ඇවිල්ලා දැන් අන්තිමටම පිටපත් තුනක් ගන්න ඕන. More… »

2009න් 2010ට!

2009 අවුරුද්ද ඉවර වෙන්න තව පැය තුනාමාරකට අඩු කාලයක් තියෙන්නේ. පොඩ්ඩක් ලෙඩ ගතියෙන් හිටියත් ලබන අලුත් අවුරුද්දයි අවසන් වෙන පරණ අවුරුද්දයි වෙනුවන් යමක් ලියන්න ඕන කියලා මම හිතුවා. More… »

FOSS Promotion on the go!

දිනය: 2009.12.14.
වේලාව: පස්වරු 2.35.
ස්ථානය: මාතර සිට වැලිගම කරා ධාවනය වන බස් රථයක්.
චරිත: මම, නම නොදන්නා A නම් පොරක්. More… »

hal597 න් hal3000 ට.

ඔයාල මගේ බ්ලොග් එක එක්ක ටිකක් විතර ළඟින් ආශ්‍රය කරනව නම් දන්නවා ඇති කවුද hal597 කියන්නේ කියලා. එයා ගැන හැඳින්වීමක් මම කලිං ලියපු “පරිගණකයයි මමයි.” කියන ලිපියෙත් දාල තිබ්බා. ඒ ටික මම මෙතනත් උපුටා දක්වන්නම්. More… »

මේක මගේ කරුමේ!

ආයිබෝ වේවා!

“හැමදාම මේ මහපොළොව උඩම දුවල හරියන්නෙ නෑ, නගින්න ඕන ගහක් උඩට.” එහෙම හිතපු මම හාවා අයින් කරලා පත් කරගත්තා කෝලෙක්ව මගේ අග්‍ර පුරෝහිත කමට! More… »

පරිගණකයයි මමයි.

මට ලියන්න හිතුනා අද වන විට මගේ ජීවිතේම කොටසක් වෙලා තියන පරිගණකය කොහොමද ඒ තත්වෙට ආවේ කියලා. මේක ලියන්න පටන්ගන්නේ වෙනදා ලියනව වගේ නිශ්චිත අවසානයක් කරා ලිපිය අරන් යන්න නෙවෙයි, මතක් වෙන මතක් වෙන ඒවා ඔහේ ලියල දාන්නං. More… »

හාවාගේ පිටේ සිට ලියමි..

Jackalope statue at South of the Border tourist attraction, South Carolina
http://en.wikipedia.org/wiki/File:Jackelope_SOB.jpg

(ඉහත ඡායාරූපයේ ඉන්නේ මම නොවන බව කරුණාවෙන් සලකන්න !)

කාලෙකට පස්සෙ බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල හිතුනෙ. ඒ විශේෂ කාරණයක් හින්‍ද. මේ දැං තමයි කඳුකර එළුවට සමුදීල ජේත්තු හාවෙක්ව මගේ පරිගණකයෙ පදිංචි කරවගත්තෙ. More… »