මල් පැණි මීවදයට සේ, ලෝක පුවත් ඔබේම පුවත්පතකට !


කැමතිද තමන්ටම කියල පත්තරයක් පළවෙනවට ? ඇත්ත ලෝකෙ නං මේක කොහෙත්ම ප්‍රායෝගික නෑ. නමුත් ඇත්ත ලෝකෙ ප්‍රායෝගික නැති ගොඩක් දේවල් සයිබර් ලෝකෙදි ප්‍රායෝගික කරගන්න අපිට පුළුවන්.

මේ MeeHive කියන සේවය තියෙන්නේ මම අර කලිං කියපු දේ ප්‍රායෝගික කරන්නයි. අපේ රුචිකත්වයන් මොනවද කියල මේ සේවාවට කිවුවම, අපිට ගැළපෙන පුවත්වලින් සමන්විත පත්තරයක් අපිට ලබාදෙන්න මෙයට පුළුවන්.

මෙය Facebook Connect වලට සහයෝගය දක්වන නිසා, Facebook ගිණුමක් තියන ඔබට පුළුවන් මුල සිට මෙම අඩවියේ ලියාපදිංචි වීමෙන් තොරව ඔබේ Facebook ගිණුම භාවිතා කරලා මෙයට ඇතුළුවන්නට.

ගිහිං බලන්න : MeeHive


One response to “මල් පැණි මීවදයට සේ, ලෝක පුවත් ඔබේම පුවත්පතකට !”

Leave a Reply to randeera Cancel reply

Your email address will not be published. Required fields are marked *