-
2018 as a Google Local Guide
-
Following-up your own Tweets and Creating a Sensible Thread
We all have faced that moment when we need to add a little more to your last tweet, or comment on an earlier Tweet. Here we discuss how to do that!
-
Medium – the next thing from the creator of Twitter and Blogger
Evan Williams, the co-founder of Blogger and Twitter, has created another place to publish text. Medium – simpler than Blogger and lengthier than Twitter.
-
No one productive will use “Facebook Home”
Facebook announced “Facebook Home” their “new home on Android” on 4th April. No one productive will use it.
-
Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී…
Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.
-
[Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!
මොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා!
-
[Social Network] Empire Avenue – ඔබේ කොටස් විකුණන හා මිතුරන්ගේ කොටස් මිලදීගන්නා ක්‍රමය!
කැමතිද ඔබේ කොටස් විකුණන්නයි ඔබේ යාළුවොන්ගේ කොටස් මිලට ගන්නයි? හෝව් හෝව්! බය වෙන්න එපා… මිනිස් ශරීර කොටස් විකුණන බිස්නස් එකක් ගැන නෙවේ මේ කියන්න යන්නේ. මේ කියන්නේ ඔබේ මිතුරන්ගේ කොටස්, සිංහලෙන් කීවොත් “ෂෙයාස්” ගන්නයි ඔබේ ෂෙයාස් විකිණිමයි පදනම් කරගත් අන්තර්ජාල ක්‍රීඩාවක් පිළිබඳව. එහෙම නැත්නං ඔන්ලයිං වර්චුවල් ෂෙයා මාකට් ගේම් එකක් ගැන.
-
[Advice] How to remain safe with friend requests from unknown people in Facebook?
In a previous post in this blog – called “Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” – I told you that you shouldn’t go looking for “friends” through Facebook, as you are risking your sensitive information posted to your Facebook profile with every person you add as a friend in Facebook. But there going to be people who are requesting to add you as a friend in Facebook. You can’t tell whether they are just “collecting friends” randomly, or really intended to connect with you. Obviously you can’t – and you shouldn’t – ignore all the friend requests you are getting. Regardless of whether you wanted to add a person as a friend or s/he wanted to add you, s/he can view all of your publicly posted information in your Facebook profiles, and your other friends’ information in some cases (if those friends are allowing their information to be viewed by friends of friends.). So, how to remain safe with friend requests from unknown people in Facebook?
-
This is without doubt the sexiest video ever! 😛 😛 😛
ආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි! මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන!
-
ඔබේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබාගමු!
නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි. මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි.