Category: Sinhala

  • Sri Lanka(/n) Premier Leage: සංවිධානය

    ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ…

  • IPL 2011

    2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම‍.

  • මගේ වර්ල්ඩ්කප් චියර් කිරීම

    මැච් එකක් බලද්දී නිකං අම්පයර්ස්ල වගේ එහෙටත් නැතුව මෙහෙටත් නැතුව බලනකොට කිසි කික් එකක් නෑ. ඒ නිසා එදා වේල මැච් එක ෂේප් කරගන්න කාට හරි චියර් කරනවා. දැං මේ ලියන්න හදන්නෙ මම කොහොමද එහෙම චියර් කරන කණ්ඩායම තෝරගන්නේ කියන එක.

  • අපේ “සහෝදරයා”ගෙන් මාවෙත ලැබුනු ගුණ ගායනාව

    මා විසින් කොම්පූටරේ පොඩ්ඩක් පසෙකට දමා ඔබ්බට ගොස් සිටි මොහොතක සහෝදරයා GTalk හරහා මා අමතන්නට උත්සාහ කොට බැරි උනු තැන මාගේ ගුණ ගායනාවක් සටහන් කොට තබා ගොස් තිබේ. පහත දැක්වෙන්නේ එයයි. 😀

  • [Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!

    මොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා!

  • [Social Network] Empire Avenue – ඔබේ කොටස් විකුණන හා මිතුරන්ගේ කොටස් මිලදීගන්නා ක්‍රමය!

    කැමතිද ඔබේ කොටස් විකුණන්නයි ඔබේ යාළුවොන්ගේ කොටස් මිලට ගන්නයි? හෝව් හෝව්! බය වෙන්න එපා… මිනිස් ශරීර කොටස් විකුණන බිස්නස් එකක් ගැන නෙවේ මේ කියන්න යන්නේ. මේ කියන්නේ ඔබේ මිතුරන්ගේ කොටස්, සිංහලෙන් කීවොත් “ෂෙයාස්” ගන්නයි ඔබේ ෂෙයාස් විකිණිමයි පදනම් කරගත් අන්තර්ජාල ක්‍රීඩාවක් පිළිබඳව. එහෙම නැත්නං ඔන්ලයිං වර්චුවල් ෂෙයා මාකට් ගේම් එකක් ගැන.

  • තක්‍ෂිලාවේ ගමන් කරන දුම්රිය වේදිකාව

    ගෙදර කස්ටියම පහුගිය බ්‍රහස්පතින්දා (30) පොඩි වැඩකට කොළඹ ගොහිල්ලා නතර උනේ පානදුරේ අපේ බාප්පලැයි ගෙදර. පහු වෙනිදාම ආපහු එන්න ලෑස්ති උනත් එහේ කස්ටියගෙං කරදරේ සිකුරාදත් එහේ ඉඳලා සෙනසුරාදම ආපහු යන්ටෙයි කියලා. ඉතිං ඔන්න ඔහේ අපිත් නැවතුනා. එනිවේ, අපේ බාප්පගෙ පුතණ්ඩියා හෙවත් මගේ මලයාලැයි ඉස්කෝලෙ – ඒ කියන්නෙ හොරණ තක්‍ෂිලාවෙ – ඒ දවස්ටිකේ පොඩි ප්‍රදර්ශනයක් සංවිධානේ…

  • බීටා මේනියාව!

    මෘදුකාංග ලෝකේ “බීටා” කියලා නම් කරන්නේ, යම් මෘදුකාංගයක අවසන් නිකුතුවට පෙර පරීක්‍ෂා කර බලා දෝෂ හඳුනා ගැනීම සඳහා තෝරාගත් පිරිසක් වෙත නිකුත් කරනා නිකුතුවක්. “ඇල්ෆා” කීවාම ඊටත් වඩා පහළ සංවර්ධන අවධියේ තිබෙන යම් මෘදුකාංගයක්, කලිංටත් වඩා සීීමිත පිරිසක් වෙත පරීක්‍ෂා කිරීම සඳහා ලබා දෙන මෘදුකාංග නිකුතුවක්. කල්පනා කරලා බලනකොට, මගේ කොම්පීටරේ තියන සොට්ටෙයා වලිං වැඩි…

  • Screencast හදපු හැටි!

    විකිපිඩියාව කියන විදියට, “screencasting” කියන්නේ “පරිගණක තිරයේ පෙනෙන දසුන් වීඩියෝවක් ලෙස රෙකෝඩ්කොට, පසුබිම් කතනයක්ද සමග නිකුත් කිරිම.” ලු. ඔය සම්පූර්ණ විස්තරේ නෙවෙයි, සම්පූර්ණ විස්තරේ http://en.wikipedia.org/wiki/Screencast ලිපියට ගිහිං බලාගන්න පුලුවං. දැං මේ ලේස්ති වෙන්නේ මම තුමා කොහොමදෑ screencast කොලේ කියලා කියන්න!

  • අන්තර්ජාල ජීවිතය නිරූපණය කරන කැඩපතක් විය යුතු OpenID.

    OpenID යනු විවිධ වෙබ් අඩවි වල පරිශීලක ගිණුම් සඳහා ලියාපදිංචි වීමේදී ඒ සෑම අඩවියක් සඳහාම තමන්ගේ නම, ඊමේල් ලිපිනය, උපන්දිනය ආදිය සඳහන් කිරීමට නොවෙහෙසී, එම සියලු දත්ත එක් ස්ථානයක තැන්පත් කොට, යම් අඩවියක් තොරතුරු ඉල්ලා සිටින විට අදාළ තැන්පත් කළ ස්ථානය දක්වා එතැනින් තොරතුරු ලබා ගැනීමට තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවියට ඉඩ ලබාදීමට හැකියාව ලබාදෙන…