Category: WWW

  • Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී…

    Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි ‍බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත්…

  • Webcasting of “Battle of Two Cities 2011” and the birth of “RahulaTV”!

    It is not so often we publish story type of articles in The Official Website of Rahula College. But things are evolving. In Rahula College, we are taking steps forward for an endless journey towards the greatness day-by-day. This is the story about the birth of “RahulaTV”, yet another venture of Rahula College, the great!

  • [Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!

    මොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා!

  • [Social Network] Empire Avenue – ඔබේ කොටස් විකුණන හා මිතුරන්ගේ කොටස් මිලදීගන්නා ක්‍රමය!

    කැමතිද ඔබේ කොටස් විකුණන්නයි ඔබේ යාළුවොන්ගේ කොටස් මිලට ගන්නයි? හෝව් හෝව්! බය වෙන්න එපා… මිනිස් ශරීර කොටස් විකුණන බිස්නස් එකක් ගැන නෙවේ මේ කියන්න යන්නේ. මේ කියන්නේ ඔබේ මිතුරන්ගේ කොටස්, සිංහලෙන් කීවොත් “ෂෙයාස්” ගන්නයි ඔබේ ෂෙයාස් විකිණිමයි පදනම් කරගත් අන්තර්ජාල ක්‍රීඩාවක් පිළිබඳව. එහෙම නැත්නං ඔන්ලයිං වර්චුවල් ෂෙයා මාකට් ගේම් එකක් ගැන.

  • [Advice] How to remain safe with friend requests from unknown people in Facebook?

    In a previous post in this blog – called “Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” – I told you that you shouldn’t go looking for “friends” through Facebook, as you are risking your sensitive information posted to your Facebook profile with every person you add as a…

  • Screencast හදපු හැටි!

    විකිපිඩියාව කියන විදියට, “screencasting” කියන්නේ “පරිගණක තිරයේ පෙනෙන දසුන් වීඩියෝවක් ලෙස රෙකෝඩ්කොට, පසුබිම් කතනයක්ද සමග නිකුත් කිරිම.” ලු. ඔය සම්පූර්ණ විස්තරේ නෙවෙයි, සම්පූර්ණ විස්තරේ http://en.wikipedia.org/wiki/Screencast ලිපියට ගිහිං බලාගන්න පුලුවං. දැං මේ ලේස්ති වෙන්නේ මම තුමා කොහොමදෑ screencast කොලේ කියලා කියන්න!

  • Binging the Google

    Google has been the most innovative company out there in the web-sphere for a quite long time. But ts true that even Google may have some things to learn from others, but, when doing so, Google has been very reasonable until now. This time Google has made a step that – at least for me…

  • This is without doubt the sexiest video ever! 😛 😛 😛

    ආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි! මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන!

  • ඔබේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබාගමු!

    නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි. මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි.

  • The Bus Ride; බස් එකේ ගිහිල්ලා වෙබ් පිටුවල බහින්න!

    මේ කියන්න ලේස්ති වෙන්නේ ඉතාම සරල නමුත් අමුතුම සංකල්පයකට අනුව නිර්මාණය වුනු සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වෙනත් සේවා වගේ නෙවෙයි මේක දැකපු ගමන් මට හිතුනේ “හෆෝ මේක මහලොකු දෙයක්ද, මටත් කරන්න තිබ්බානේ!” කියලා. එතකොට මේ වෙබ් අඩවියේ වටිනාකම මොකක්ද? ඕනම කෙනෙකුට කරන්න පුළුවන් තරම් සරල දෙයක්, අනිත් අය කරන්න තියා හිතන්නේවත් නැතිව ඉන්නකොට, ඉදිරිපත්වෙලා…