-
Broadcasting “Battle of Golden Lions 2013”.
We, the members of Team|RCMweb did another live webcast of Rahula College‘s cricket bigmatch. The big match was played in Moratuwa De Soysa Stadium, with Pannipitiya Dharmapala College. The match ended in a draw. This time, Team|RCMweb collaborated with Dharmapala Web TV (The web TV unit of Dharmapala College), and Event Media (The video production team.).…
-
Sri Lanka(/n) Premier Leage: සංවිධානය
ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ…
-
IPL 2011
2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම.
-
මගේ වර්ල්ඩ්කප් චියර් කිරීම
මැච් එකක් බලද්දී නිකං අම්පයර්ස්ල වගේ එහෙටත් නැතුව මෙහෙටත් නැතුව බලනකොට කිසි කික් එකක් නෑ. ඒ නිසා එදා වේල මැච් එක ෂේප් කරගන්න කාට හරි චියර් කරනවා. දැං මේ ලියන්න හදන්නෙ මම කොහොමද එහෙම චියර් කරන කණ්ඩායම තෝරගන්නේ කියන එක.
-
“Play for the Game” – and why it is waaay better than “De Ghuma Ke”
I’m writing this up to bring you the nice piece of music BanglaYouth came up for the CWC2011. “De Ghuma Ke” – the official theme song of CWC2011, that Shankar-Ehsan-Loy trio made – , what ever they say in ICC’s and many Indian websites, don’t seem to gather any significant fan attraction. Even Indians I…
-
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට; වැරදි හදාගෙන එංගලන්තයට ගහමු!
ICCT20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විිසින් ජයග්‍රහණය කරනු ලැබීම හෝ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට අඩු ප්‍රමාණයකින් පරාජයට පත්ව ඉන් අනතුරුව පවත්වනු ලැබූ ඔස්ට්‍රෙලියානු හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් තරගයේදී බටහිර ඉන්දීයයන් ඔස්ට්‍රෙලියාවට එරෙහිව පරාජයට පත්විය යුතුව තිබූ තරගය, පෙරේදා (11) ශ්‍රී ලංකාව විසින් තියුණු ලෙස…
-
ශ්‍රී ලංකා පිතිකරණය = මහේලගේ පිතිකරණය යැයි සිතීමේ වන්දිය අපි ඊයේ ගෙව්වෙමු.
ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එකදිගටම සාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් ලැබුවා. ඊයේ දිනයේ තරගය පරාජයවීනම් සාධාරණීකරණය කළ හැකිව තිබුනද, අන්ත පරාජයකට – එනම් ලකුණු 81 පරාජයකට – ලක්වීම කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ.
-
IPL ලිපි පෙළ : ලිපිය 2 : IPL ගැන IPL කියන හැටි.
අපි බලමු IPL තරගාවලිය කියන්නේ මොකක්ද කියන එක IPL සංවිධායකවරු විස්තර කරන්නේ කොහොමද කියලා.