Supun Budhajeewa's Blog

Illustration of a bird flying.
  • ප්‍රින්ටර් කතා වස්තුව!

    අපේ නැන්දිගෙ වැඩකට දැං අවුරුද්දක් විතර තිස්සේ පිටු දෙසීයක විතර පොතක් ටයිප් කරනවා. කීප සැරයක්ම ඕක ප්‍රින්ට් කරලා වැරදි හදාගෙන ඇවිල්ලා දැන් අන්තිමටම පිටපත් තුනක් ගන්න ඕන.

    January 2, 2010
  • ඔබේ තරම මැනගන්න Wakoopa භාවිතා කරන්න!

    අපි හැමෝම අපේ කාලයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පරිගණකය සමග කග තරන අය. කැමතිද අපි පරිගණකයත් එක්ක කරන කියන දේවල් ගැන පොඩි වාර්තාවක් ලබා දෙන සේවාවක් පාවිච්චි කරන්න? මේ උපකරණෙට අපි කොච්චර ඇබ්බැහි වෙලා තියනවද කියන එක මැනගන්න මම දැන් කියන්න යන සේවාවෙන් ඉතාම හොඳ සහයක් ගන්න පුළුවන්.

    December 16, 2009
  • FOSS Promotion on the go!

    වේලාව: පස්වරු 2.35. ස්ථානය: මාතර සිට වැලිගම කරා ධාවනය වන බස් රථයක්. චරිත: මම, නම නොදන්නා A නම් පොරක්.

    December 14, 2009
  • hal597 න් hal3000 ට.

    ඔයාල මගේ බ්ලොග් එක එක්ක ටිකක් විතර ළඟින් ආශ්‍රය කරනව නම් දන්නවා ඇති කවුද hal597 කියන්නේ කියලා.

    November 28, 2009
  • Gnome හි Nautilus හි රයිට් ක්ලික් මෙනුවට Open as root විකල්පයක් එක් කරමු?

    Gnome පාරිසරිකයේදී Nautilus මගින් අපිට යම් බහාලුමක් මූල භාවිතාකරු වශයෙන් විවෘතකරගන්න අවැසි උනාම මොකද කරන්නේ? Alr+F2 වලින් එන Run සංවාද කොටුවේ හෝ ටර්මිනලයක gksu nautilus කියල ගහනවද? ඒ වෙනුවට කෙටි ක්‍රමයක හදාගන්න හැටියි දැන් කියන්නේ.

    November 24, 2009
  • Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්‍රීය කිරීම.

    දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්‍රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්‍රීය කරගන්න විතරයි…

    November 6, 2009
  • ඍජු අන්තර්ජාල සබඳතාවක් නොමැතිව Ubuntu මෘදුකාංග ස්ථාපනය.

    බින්කු සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. ඒ ලිපියේ ප්‍රතිචාර දැක්වීම් වල එක තැනක මම සඳහන් කළා “මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.” කියලා. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවක් රහිතව උබුන්ටු හරහා මෘදුකාංග ස්ථාපනය කරගන්න පොඩි ක්‍රමයක් ගැන…

    November 5, 2009
  • බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.

    අද අපේ බිංකු සහෝදරයයි මායි පොඩි චැටකට සෙට් වුනා. අපි හිතුවා එක ඔබත් එක්ක බෙදාහදා ගත්තා නම් හොඳයි කියලා. අපි කතා කළේ උබුන්ටු මත මෘදුකාංග ස්ථාපනේ කරන හැටි ගැනයි රිපොසිටරීස් වල ක්‍රියාකාරීත්වය ගැනයි. ඔබට පුළුවන් ඒකෙ තියන වැරදි අඩපාඩු පෙන්නල දෙන්න, සහ සංවාදය අවසානයේ අපිට මතුවුනු ගැටළුවට පිළිතුරු දෙන්න.

    October 31, 2009
  • මේක මගේ කරුමේ!

    ආයිබෝ වේවා! “හැමදාම මේ මහපොළොව උඩම දුවල හරියන්නෙ නෑ, නගින්න ඕන ගහක් උඩට.” එහෙම හිතපු මම හාවා අයින් කරලා පත් කරගත්තා කෝලෙක්ව මගේ අග්‍ර පුරෝහිත කමට!

    October 31, 2009
  • Firefox සමග භාවිතා කළ යුතුම ඇඩෝන 6ක්.

    ඇඩෝන යොදාගෙන අළුත් අළුත් හැකියාවන් තමන්ට එක්කරන්නට භාවිතාකරුවන්ට ඉඩ ලබා දීම, Firefox ගවේෂකයේ විශේෂත්වයක්. ඒ අතරින් මගේ Firefox ස්ථාපනය මත මා විසින් ස්ථාපනය කරලා තියන, ඉතාම ප්‍රයෝජනවත් ඇඩෝන 6ක් ගැන කියන්නයි මම සූදානම් වෙන්නේ.

    October 29, 2009
←Previous Page
1 … 11 12 13 14 15 … 18
Next Page→

Supun Budhajeewa's Blog