Supun Budhajeewa's Blog

Illustration of a bird flying.
  • පරිගණකයයි මමයි.

    මට ලියන්න හිතුනා අද වන විට මගේ ජීවිතේම කොටසක් වෙලා තියන පරිගණකය කොහොමද ඒ තත්වෙට පත් වුනේ කියලා. මේක ලියන්න පටන්ගන්නේ වෙනදා ලියනව වගේ නිශ්චිත අවසානයක් කරා ලිපිය අරන් යන්න නෙවෙයි, මතක් වෙන මතක් වෙන ඒවා ඔහේ ලියල දාන්නං.

    October 18, 2009
  • Twitter වලින් චැට් කරන අයට Twitoaster.

    Twitter කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍ෂුද්‍රබ්ලොග්කරණ (microblogging) සේවාවයි කියලා කීවොත් වැරදි නැහැ. අකුරු 140ක ඉඩකඩක් තුළ තමන්ගේ අදහස් කියන්නට හෙවත් “ට්‍වීට් කරන්න”ටත්, අනිත් අයට පිළිතුරු දෙන්නටත් වගේම අනිත් අයගේ අදහස් නැවත ප්‍රචාරය කරන්නට හෙවත් “රිට්‍වීට් කරන්න”ටත් මේ සේවාවෙන් ඉඩ ලැබෙනවා.

    October 16, 2009
  • ImageShack වලට පින්තූර පටවන්න ලිනක්ස් මෘදුකාංගයක්.

    ImageShack කියන්නේ අපේ පින්තූර වෙබයේ ගබඩා කරන්න හැකියාව ලබා දෙන අඩවියක්. ඒ වගේම එහි ටොරන්ට් බාන්නට සහය දක්වන අංශයකුත් තියනව කියල මම කලිං ලියපු “ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !” නම් ලිපියේ මම කිවුවා. අපිට මේ ImageShack වෙත පිංතූර පටවන්නට ක්‍රම කිහිපයක් තියනවා. එයින් එකක් තමයි එහි වෙබ් අතුරුමුහුණතටම ගිහින් පිංතූර පටවන එක. නමුත්…

    October 10, 2009
  • ලිනක්ස් සඳහා Google Desktop.

    Google Desktop කියන්නේ අපේ පරිගණක වල තිබෙන ගොනු සහ මෘදුකාංග හොයන්න පුළුවන් වෙන විදියට Google විසින් සකස් කරපු, වෙබ් ගවේෂකය සහ සාමාන්‍ය ඩෙස්ක්ටොපය යන මාර්ග දෙකම භාවිතයෙන් ක්‍රියාත්මක වන මෘදුකාංගයක්. මෙහි භාවිතා වන ක්‍රමවේදය සාමාන්‍ය Google වෙබ් සෙවුම් යන්‍ත්‍රයේ ක්‍රියාකාරීත්‍වයට ආසන්නද කියන එක නම් මම දන්නේ නැහැ, නමුත් මම මේ ලිපිය ලියන්න හිතුවේ Google Desktop…

    October 9, 2009
  • Google Docs වල සමීකරණ ලියමු.

    මේ මෑතක් වෙනකම් Google Docs වල සංකීර්ණ ගණිත සූත්‍ර ලිවීමේ හැකියාවක් තිබුනේ නැහැ. නමුත්, පහුගිය දිනක Google විසින් මේ හැකියාව Google Docs වෙත එක් කොට තිබුනා.

    September 29, 2009
  • Facebook Status එකේ මිතුරෝ ටැග් කරමු?

    ඕන්න Facebook – Twitter තරගයේ තවත් එක ඵලයක් භුක්‍ති විඳින්න Facebook පරිශීලකයන්ට දැන් පුළුවන්. ඒ තමයි අපේ Facebook Status Text එකේ අපේ මිතුරන්ව ටැග් කරන්න තියන හැකියාව.

    September 15, 2009
  • Facebook Lite, Facebook ට ආලෝකයක් ගෙනේවිද?

    අද උදේ සිට Facebook ගේ අළුත්ම නිෂ්පාදනයක් වන Facebook Lite තෝරාගත් පරිශීලකයන් පිරිසකට විවෘත කරලා තිබ්බා. මොකද මම දැක්කා කීපදෙනෙක්ම තමන්ට Facebook Lite වෙත http://lite.facebook.com ඔස්සේ යන්න බෑ කියනවා. ඒ අය ඒ ලිපිනයට යන්න උත්සාහ කළාම http://facebook.com/home.php වෙත යොමු වෙනවාලු. මගෙත් Facebook මිත්‍රයෝ සමහරෙකුට Lite වෙත යන්න ලැබිලා, සමහරෙකුට බෑ. Facebook කස්ටිය Lite වෙත යන්න…

    September 11, 2009
  • Ubuntu වල අකුරු මටසිලුටු කරගනිමු?

    Ubuntu ද පාවිච්චි කරන්නේ? කැමතිද තිරයේ පෙන්වන අකුරු වල තියුණු ගතිය අඩු කරලා පොඩ්ඩක් මටසිලුටු කරගන්න ?

    September 10, 2009
  • Google Caffeine

    මීට කලින් සටහනේ මම ලිවුවේ Google සෙවුම් යන්‍ත්‍රයේ පෙනුම ළඟදී අළුත් වුනු එක ගැන. ඒ වෙනස් වීමට හේතුව මම ඒ සටහනේ නොලිව්වේ, ඒක වෙනමම සටහනක් තැබිය යුතු මාතෘකාවක් නිසා. ඒ සටහනේ තිබුනු අළුත් වීම් වලට හේතුව තමයි Google විසින් මේ දවස් වල ක්‍රියාත්‍මක කරන Google Caffeine කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය එළිදැක්වීම සඳහා සූදානමක් විදියට තමයි…

    September 10, 2009
  • Google ලොකු වෙලා!

    මේ දවස්වල එක දිගටම සෙවුම් යන්‍ත්‍ර වල වෙනස් කම් කීපයක් සිදුවුනා. බිල් අයියා එයාගෙ දහ පහළොස් පාරක් නම වෙනස් කරපු කසිකබල් සර්ච් කරත්තේ (එන්ජිම නොවේ!) නම තව පාරක් වෙනස් කළා. Yahoo! ත් පෙනුම වෙනස් කළා. Facebook එකේ සෙවුමට දැන් මුළු වෙබයම හොයන්න පුළුවන් (හැබැයි අර බිල් අයියගෙ සර්ච් කරත්තේ පිහිටෙං!). ඔන්න ඔය වගේ එක එක…

    September 10, 2009
←Previous Page
1 … 12 13 14 15 16 … 18
Next Page→

Supun Budhajeewa's Blog