Supun Budhajeewa's Blog

Illustration of a bird flying.
  • ඔබේ අඩවියටත් visitor contact form එකක්

    කැමතිද ඔබේ වෙබ් අඩවියට, එහෙම නැත්නම් ඔබේ බ්ලොගයට එන අමුත්තන්ට ඔබට පණිවිඩයක් එවීමේ හැකියාව ලබා දෙන්න? මේක ඉතිං කරගන්න ක්‍රම ගොඩක් තියනවා. පොඩි PHP පාරක් දාලා තමන්ම contact form එක හදාගැනීම, ඔබ පාව්ච්චි කරන්නේ WordPress නම් ඒ සඳහා නිපදවපු ප්‍ලගිනයක් භාවිතා කිරීම එහෙමත් නැත්නම් ඔබේ ඊමේල් ලිපිනය අඩවියේ සටහන් කිරීම (හැබැයි කොහේවත් කෙලින්ම තමන්ගෙ ඊමේල්…

    September 9, 2009
  • Facebook සහ FriendFeed එකතුව අපේ අයට කොහොම බලපායිද ?

    “ජීවනදහර” හෙවත් “lifestreaming” කියන්නේ වෙබ් අවකාශයට අළුතින් එක්වූ ප්‍රවනතාවක්. සරලවම කීවොත් එහිදී සිදුවෙන්නේ වෙබය පුරාම විසිරුනු වෙබ් අඩවි වලදී අපි විසින් කරන කියන කටයුතු එක තැනකදී බලාගන්න පුළුවන් විදියට ගොනු කරලා පෙන්වීමයි.

    September 3, 2009
  • ඔබේ වෙබ් අඩවියට PodiPodi වැඩකෑලි ටිකක් දාගමු ?

    ඔබේ වෙබ් අඩවියට අළුත්ම විදියේ වැඩකෑල්ලක් නොහොත් ගැජමැටික්ස් එකක් දමාගන්න විදියක් කියන්නයි මම දැන් හදන්නේ. මේ සේවාව භාවිතයෙන් අළුත්ම ආකාරයේ හැකියාවන් කිහිපයක් ඔබගේ අඩවියට ලෙහෙසියෙන්ම ලබා දෙන්නට හැකියාව ලැබෙනවා.

    August 11, 2009
  • ඔබේ Twitter ඉතිහාසේ ඔබේ කැලැන්ඩරයට.

    අපි අන්තර්ජාලය භාවිතා කරන අතරතුර නොයෙකුත් නොයෙකුත් දේවල් Tweet කරනවා. කවදාවත් හිතුනද මේ චූටි චූටි Tweets එකතු කළොත් පොඩි දිනපොතක් වගේ එකක් හැදෙනවා නේද කියලා ? අපිට අමුතුවෙන් පොඩ්ඩක්වත් මහන්සි වෙන්න කියන්නේ නැතිව, අපි භාවිතා කරන දිනදසුන් මෘදුකාංග තුළින් අපේම tweets වලින් දිනපොතක් හදලා දෙන්නට සමත් සේවාවක් ගැන තමයි මම දැන් කියන්නට යන්නේ.

    August 10, 2009
  • ඔබේ tweets වලට එන reply-tweets පිළිවෙලට බලාගමු?

    කියන්නේ අපි අතර ගොඩක් ප්‍රචලිත සේවයක් නේ. මේ Twitter සේවය වටා නිර්මාණය වුනු තවත් සේවා රාශියක් වෙබයේ දක්නට ලැබෙනවා. මේ සේවා භාවිතයෙන් Twitter වෙත තවත් ක්‍රියාකාරීත්‍වයන් එකතු කරගන්න වගේම Twitter ගිණුම යොදාගෙන අළුත්ම ප්‍රයෝජන ගන්නත් අවස්ථාව ලැබෙනවා. දැං මම මේ කියන්න හදන්නේ අපේ Twitter භාවිතය තවත් දියුණු කරගන්න පුළුවන් ආකාරයේ සේවාවක් ගැන.

    August 10, 2009
  • ඔබේ කැමැත්ත බෙදාහදාගන්න කැමති ද ?

    අපි ගොඩක් ගොඩක් දේවල්වලට කැමතියි. ඒ කැමැත්ත වැඩිවීම ඒ දේ බෙදාහදාගන්න තියන කැමැත්තට ප්‍රතිලෝමව සමානුපාතිකයි. නමුත්, දැන් මම කියන්න යන දේ නිසා, කැමති දේ බෙදාහදාගැනීම කෙසේ වෙතත්, ඒ කැමති දේවල් ගැන විස්තර මුළු ලෝකෙත් එක්කම බෙදා හදාගැනීමේ හැකියාව අපිට ලැබෙනවා.

    August 10, 2009
  • ඔබේ සබැඳි වලින් වෙබ් පිටුවක්.

    දැන් මේ කියන්නේ අපි භාවිතා කරන වෙබ් අඩවි වල ලිපිනයන් එකතු කරලා වෙබ් පිටුවක් හදාගන්න පහසුකම් සලසලා දෙන වෙබ් අඩවියක් ගැන. ඒ විදියෙ වෙබ් පිටුවක් හදාගත්තාම අපිට පුළුවන් අපිට ප්‍රයෝජනවත් වෙබ් අඩවි වලට ලෙහෙසියෙන් ප්‍රවේශ වෙන්න, ඒවායේ ලිපිනයන් මතක තබාගැනීමේ කරදරයෙන් මිදිලා.

    August 10, 2009
  • ඔබට අවැසි ශබ්ද ගොනු සොයාගනිමු.

    අද උදේ මම ලියපු (අන්තර්)ජංජාලේ මූර්ති හොයන හැටි ගැන ලිපිය කියෝපු මෙන්න මොකක්ද තව සයිට්ටෙකක් ගැන ලියන්ඩෙයි කියලා. ඕං එහෙනං ලියනවා.. ගීත ආදී නිර්මාණ බාගන්නා – නීති විරෝධි හෝ විරෝධී නොවන – වෙබ්-අඩවි අපි අතර ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් ජනප්‍රිය වුනාට, වෙනත් අන්‍දමේ ශබ්ද ගොනු බාගැනීමට තිබෙන වෙබ්-අඩවි එතරම් අපි අතරට පැතිරිලා ගිහිල්ලා නැහැ. දැන්…

    August 10, 2009
  • ඔබේ මෘදුකාංගයට අවැසි මූර්ති පහසුවෙන් සොයමු.

    අපි මෘදුකාංගයක් නිර්මාණය කරනකොට ඒ සඳහා විවිධ මූර්ති අවශ්‍ය වෙනවා. එක්කෝ මේ මූර්ති අපටම නිර්මාණය කරගන්නට පුළුවං. නැතිනම් නොමිලේ – නිදහස් මූර්ති බාගැනුමට හැකි අඩවියකට ගොස් මූර්ති ලබාගන්න පුළුවං. අද මම කියන්නේ මූර්ති ලබාගන්න පුළුවන් අඩවියක් ගැන.

    August 10, 2009
  • තහනමේ දේශය

    අපි ගොඩක් දෙනෙක් බයිබලයේ සඳහන් වන “පොරොන්‍දු දේශය” ගැන කතාව කියවල හරි අහල හරි තිබ්බට කවදා හරි අහල තිබුනද “තහනමේ දේශය” කියල එකක් ගැන ? මම හිතන්නෙ නෑ. නමින්ම අපිට පොඩි අප්‍රසන්න ගතියක් ඇති වෙනව නේද ? නමුත් කණගාටුදායක කාරණය කියන්නෙ සාහිත්‍යගත “පොරොන්‍දු දේශය” මෙන් නොව මේ කියන “තහනමේ දේශය” මිහ මත තියනවා නොහොත් නිර්මාණය…

    July 29, 2009
←Previous Page
1 … 13 14 15 16 17 18
Next Page→

Supun Budhajeewa's Blog