Supun Budhajeewa's Blog

Illustration of a bird flying.
  • #slban

    ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සුචරිතවාදය තුල තහනමට ලක් කළ හැකි දේ පිළිබඳ මවිසින් ටිවටර්ගෝලයේදී පැනයක් විමසන අතර, වැදගත් සාකච්ඡාවට බඳුන් කළ යුතු අදහස් රැසක් එහිදී මතුවිය. පහත දැක්වෙන්නේ ඒවායි.

    July 28, 2009
  • Google Wave වලට කලින්ම එකතු වෙමු ?

    Google Wave හි public release එකට කලිං Google Wave ගිණුමක් හදාගමු ?

    July 17, 2009
  • ඔබේ කතා ලෝකෙටම කියන්න !

    අපි ගොඩක්දෙනෙක් දැන් Facebook වැනි සමාජජාල අඩවි වල සාමාජිකයන්. මෙම සමාජ ජාල අඩවි වලදී වෙන්නේ අපේ තොරතුරු එම සමාජ ජාල අඩවි වල අපගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමයි. නමුත්, එතනදී අපි මිතුරන් කියන කුලකයට සීමා වෙනවා. කැමති නැද්ද මුළු ලෝකයත් එක්කම ඒ තොරතුරු හුවමාරු කරගන්න ?

    July 7, 2009
  • මල් පැණි මීවදයට සේ, ලෝක පුවත් ඔබේම පුවත්පතකට !

    කැමතිද තමන්ටම කියල පත්තරයක් පළවෙනවට ? ඇත්ත ලෝකෙ නං මේක කොහෙත්ම ප්‍රායෝගික නෑ. නමුත් ඇත්ත ලෝකෙ ප්‍රායෝගික නැති ගොඩක් දේවල් සයිබර් ලෝකෙදි ප්‍රායෝගික කරගන්න අපිට පුළුවන්.

    July 4, 2009
  • ලෝකෙත් එක්ක චැට් කරලා ප්‍රශ්න අහන්න !

    කැමතිද මිතුරන් කියන කුඩා කුලකයට සීමාවෙන්නෙ නැතිව මුළු ලෝකෙන්ම ප්‍රශ්න අහන්න ?

    July 4, 2009
  • ඔබේ බ්ලොග් ලිපියට Digg බොත්තමක් එක් කරමු !

    Digg කියන්නේ ජනප්‍රිය සමාජයීය පොත්සලකුණු සේවාව (social bookmark service) ක්.

    July 4, 2009
  • ඔබේ ඊමේල් ලිපිනය සරල වෙබ් ලිපිනයක් බවට පත්කොට, ස්පෑම් වලින් ආරක්‍ෂා කරමු

    ස්පෑමි යන්න අද දින අප හැමටම කරදරයක්. වැදගත් ලියුම් ගොඩක් අස්සේ එක් නොවැදගත් ලිපියක් තිබීම වෙනුවට, නොවැදගත් ලිපි ගොඩක් අතරේ වැදගත් ලිපි කිහිපයක් හමු වන තරමට අද ස්පෑම් වසංගතයක් වෙලා. විදේශයන්හි මතු නොව අන්තර්ජාල ගුරාලාට පිං සිද්ධ වෙන්න, ලංකාවේත් දැං ස්පෑම් කරුවන් බෝවෙලා.

    July 4, 2009
  • Google Labs ඔබවෙත ගෙන එන නවතම සේවා.

    Google Labs කියන්නේ GMail, Google Friend Connect, Knol වැනි සේවා නිල වශයෙන් Google හරහා ඔබ වෙත පැමිණීමට පෙර අදහස් රැස්කොට, යෙදවුම් හැකියාවන් පරීක්‍ෂා කොට බලා, නිෂ්පාදනය කොට ඇල්ෆා පරීක්‍ෂණ කොට, බීටා පරීක්‍ෂණ සඳහා ප්‍රජාව වෙත නිදහස් කොට නිෂ්පාදන දියත් කරන ස්ථානයයි.

    July 2, 2009
  • ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !

    මේ ලියනම මම නම් කවදාවත් පරිගණකයට ඍජුව ටොරන්‍ටයක් බාල නෑ. නමුත් මගේ යාළුවො කියපු විදියට, කෙලින්ම පරිගණකයට ටොරන්‍ටයක් බානව කියන්නෙ කාලෙ කන වැඩක්. චිත්‍රපටියක් වගේ දෙයක් බාන්න ගියාටම දවසක් උනත් ගතවෙන්න පුළුවන් ලු සම්පූර්ණයෙන් බාල ඉවර කරන්න.

    May 28, 2009
  • නැවුම් ශ්‍රී ලංකාව.

    දශක 3 කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකා ව ට මහත් හිසරදයක් ව තිබූ LTTE සංවිධානය මනාව සංවිධිත යුද මෙහෙයුම් මගින් දැනට මාස කිහිපයකට පෙර දනගස්වන ලදුව, ක්‍රියාත්‍මක වූ ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙවම සාර්ථක කර ගැනීමට පෙරේදා (17) දින වන විට ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ වලට හැකි විය.

    May 19, 2009
←Previous Page
1 … 14 15 16 17 18
Next Page→

Supun Budhajeewa's Blog