Supun Budhajeewa's Blog

Illustration of a bird flying.
  • හාවාගේ පිටේ සිට ලියමි..

    http://en.wikipedia.org/wiki/File:Jackelope_SOB.jpg (ඉහත ඡායාරූපයේ ඉන්නේ මම නොවන බව කරුණාවෙන් සලකන්න !) කාලෙකට පස්සෙ බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල හිතුනෙ. ඒ විශේෂ කාරණයක් හින්‍ද. මේ දැං තමයි කඳුකර එළුවට සමුදීල ජේත්තු හාවෙක්ව මගේ පරිගණකයෙ පදිංචි කරවගත්තෙ.

    April 29, 2009
  • 2020 දී අන්තර්ජාලයේ පැයක්..

    හප්පා..  ගමනක් ගිහිං ඇවිත් මාර මහංසියි. ඇඟපත හෝදගෙන ඇවිත් කොම්-පීටරෙත් අතට අරගෙන ගිහිං ඇ‍ඳේ පොඩ්ඩක් ඇල උනේ අන්තර්-ජංජාලෙ පැත්තෙ පොඩි රවුමක් ගිහිං එන්ඩ.

    April 1, 2009
  • ජාලය තනි යායක් !

    ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !!

    March 16, 2009
  • ඔබේ බ්ලොගයේ නවතම තොරතුරු Facebook වෙත ස්‍වයංක්‍රීයව යවන්න

    මම මේ කියන්න හදන්නේ අපේ බ්ලොග් අඩවියට තවත් පාඨකයන් හසු කරගන්න පුළුවන් ක්‍රමයක්. වැඩිදෙයක් නෑ, අපේ බ්ලොග් එකේ RSS පෝෂකය Facebook වෙත ලබාදීමයි සිදු වෙන්නේ. එතකොට ඔබ බ්ලොගයේ ලිපියක් පළකරන වාරයක් පාසා ඔබේ Facebook profile එකට ඒ ලිපිය වෙත සබැඳියක් එකතු වෙනවා.

    February 23, 2009
  • TECHNO 2009 – මාතර ශාන්‍ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයීය තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය.

    මම මෙන්න මේ පෝස්ට් එකේදි කිවුව නේ ඉස්කෝල වල IT Days අනං මනං වලට යන්නම සෙට් වුනු කස්ටියක් අපේ ඉස්කෝලෙ ඉන්නව කියල, ඔන්න අපේ ඒ සෙට් එක මේ පාරත් වැඩට බැස්සා. ඒ සෙට් එක කිවුවට, ඇත්තටම මේ පාර වැඩිපුර ගියේ ටිකක් අළුත් මල්ලි බබාල කස්ටියක්. මොකද පහුගිය අවුරුදු වල පිස්සු නටපු කස්ටිය දැං 2009 අපෝ!උපේ!…

    February 20, 2009
  • මාත් ආව Twitter වලට…

    ඔන්න අද අපේ සහෘදයෙකුගෙ බ්ලොග් එකක Twitter ගැන ලිපියක් දමල  තිබ්බා. ඉතිං මටත් හිතුනා පොඩ්ඩක් ඒ පැත්තට ඔළුව දාල  බලන්න.

    February 9, 2009
  • ජාතිය වෙනුවෙන් සිරස යළි ගොඩනගමු

    January 22, 2009
  • අවසන් තරගය දිනවූ මුරලි

    මේක ලියන්නේ බංග්ලාදේශ් – ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තුන් කොන් තරගාවලිය ඉවර වුනු ගමන් මයි.

    January 16, 2009
  • ලබන විජයග්‍රහණ තිර කෙරුමට

    January 9, 2009
  • රාහුල විද්යාලයීය විද්යා දිනය – 2008 | AWAKE 2008

    අද අපේ විද්යා දිනේ තිබුනා. මම AL නොවුනත්, ඒකට සමිබන්ධ උනේ ඉස්කෝලේ වෙබ් අඩවි කණ්ඩායමෙන් (Team|RCM Web -The web team of Rahula College) ඒක ආවරණය කළේ කළේ මමයි දුල්ව්නුයි නිසා. මෙන්න මේ ඉස්කෝල වලින් කට්ටිය ඇවිල්ලා හිටියා: සුජාතා විද්යාලය, ශාන්ත තෝමස් උසස් බාලිකා විද්යාලය, ශාන්ත මරියා කන්යාරාමය, මාතර මහා විද්යාලය, ශාන්ත තෝමස් විද්යාලය, ශාන්ත ශර්වේෂස්…

    July 4, 2008
←Previous Page
1 … 15 16 17 18
Next Page→

Supun Budhajeewa's Blog