Supun Budhajeewa's Blog

Illustration of a bird flying.
  • Days season is back! | ආපහු පටං ගත්ත ඩේස් කෙරුවාව!

    කාලෙකට පස්සෙ වෙබ් සේවා ගැන ලියන එකෙන් මිදිලා මගේ ලයිෆ් එක ගැන ලියන්නයි මේ හදන්නේ. මගේ කීවට මේ අපේ ලයිෆ් එක ගැන, අපේ කීවේ මේ ඉස්කෝලෙ ලයිෆ් ගැන. 🙂

    February 26, 2010
  • Do we need Facebook Public Profiles (aka Fan Pages) for Blogs? | බ්ලොගයන් සඳහා Facebook Public Profiles (aka Fan Pages) අවශ්‍යද?

    මම හිතන විදියට බ්ලොග් අඩවි වලට Facebook Public Profiles හදන එකේ තේරුමක් නෑ. මොකද, එතකොට බ්ලොග් එකට ප්‍රසිද්ධිය දෙන්නයි ඒකෙ Facebook Public Profile එකට ප්‍රසිද්ධිය දෙන්නයි වැඩ ගොඩක්. Facebook විසින් Public Profiles කියන දේ නිර්මාණය කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් උවමනාවලට. උදාහරණයක් විදියට ආයතන වලට, වෙබ් සේවාවන්වලට, සංගීත කණ්ඩායම්වලට ආදී බොහෝ දෙනෙකුට Facebook හරහා අවශ්‍ය…

    February 24, 2010
  • Use email my way! | මගේ ක්‍රමේට ඊමේල් පාවිච්චි කරන්න!

    අපේ සිතිජ සහන් මලයා එක එක වෙබ් අඩවිය සඳහා එක ගණනේ ඊමේල් එඩ්‍රසස් 8ක් පාවිච්චි කරනවැයි කියලා මට මෑන්ම කිවුවා. ඉතිං ඒක ඉවසං ඉන්න බැරි උනු මම ඌට හොඳවයිං හතක් කිවුවා. පස්සෙ මට හිතුනා ඒ හොඳවයිං හත බ්ලොගේ දැම්මනං නරකද කියලා. මේ තියෙන්නේ ඒ හොඳවයිං හත.

    February 22, 2010
  • Google Buzz

    Google සමාගමෙන් හඳුන්වලා දීපු නවතම සේවාව තමයි Google Buzz. ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) අලුයම පටන් සේවාව දියත් කෙරුනා. පියවරෙන් පියවර තමන්ගේ සියළුම පරිශීලකයන් වෙත මෙම සේවාව සක්‍රීය කිරීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා. Google සමාගමෙන් මීට කලින් හඳුන්වලා දුන් Google Wave සේවාව තරම්ම Google Buzz වෙත දියත් කිරීමට ප්‍රථම ප්‍රචාරයක් හිමි නොවුනත්, දැනටම ලොව වටා…

    February 10, 2010
  • IPL ලිපි පෙළ : ලිපිය 2 : IPL ගැන IPL කියන හැටි.

    අපි බලමු IPL තරගාවලිය කියන්නේ මොකක්ද කියන එක IPL සංවිධායකවරු විස්තර කරන්නේ කොහොමද කියලා.

    January 26, 2010
  • IPL ලිපි පෙළ : ලිපිය 1 : IPL හි ආරම්භය.

    මේ වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග – කාටත් තේරෙන විදියට කීවොත් IPL – සඳහා තවත් තිබෙන්නේ මාස එක හමාරක පමන කාලයක්. IPL හි රසිකයෙක් විදියට ඒ ගැන යම් ලිවීමක් කරන එක හොඳයි කියලා මට හිතුනා.

    January 25, 2010
  • Facebook හි කරදරකාරී wall posts සහ application notifications නවත්වමු.

    Facebook භාවිතා කරන අයට තියන ලොකුම හිසරදයක් තමයි තමන්ගේ Facebook Friendsලා භාවිතා කරනා නානප්‍රකාර විච්චූරණ applications පිළිබඳව තමන්ගේ News Feed එකට එන තොරතුරු. මේ නිසා ඇත්තෙන්ම වැදගත්වෙන තොරතුරු රාශියක් මගහැරිලා යන්න තියන ඉඩකඩ වැඩියි. අනිත් හිසරදය තමයි ඔය ඉහත කියූ වගේම එක එක විකාර applications භාවිතයෙන් අපේ Facebook Friendsලා අපේ Walls වලට එකතු කරන එක…

    January 21, 2010
  • Ubuntu මත Firefox සමග Facebook වෙත පහසුවෙන් පිංතූර පටවමු!

    Facebook කියන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය කියන එක අවිවාදිතයි. මේ අඩවියෙන් ලබාදෙන සේවා ගොන්නක් අතරේ, පිංතූර එකතු සකස් කිරීම කියන්නේ තවත් එක සේවාවක්. ඔබ Ubuntu මත සිට Firefox සමග Facebook වෙබ් අඩවිය භාවිතා කරනවා නම්, මේ පිංතූර එකතු සකස් කිරීමේ කාර්යය පහසු කරන්නට Facebook විසින් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා.

    January 14, 2010
  • අන්තර්ජාලයේ පුවත් බෙදාහදාගැනුම් සේවා.

    අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. වඩා නිවැරදිව කීවොත් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන්ට ළඟාවෙමින් ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද අපි අන්තර්ජාලයේ කරන්නේ? එක එක ෆෝරම් වල රැඳී සිටිනවා, Facebook වැනි සමාජජාල සේවාවන් භාවිතා කරනවා, Twitter වැනි සේවාවන් භාවිතා කරනවා, බ්ලොග් ලියනවා-කියවනවා-කමෙන්ට් කරනවා. නමුත් අපේ අය අතුරින් අවධානය ගිලිහිලා ගිය වැදගත් සේවාවක් වෙත අවධානය යොමු කරන්න මම කැමතියි.…

    January 8, 2010
  • GNOME මත ධාවනය වන KDE මෘදුකාංග සඳහා IBus සක්‍රීය කරමු.

    GNOME පාරිසරිකය මත KDE පාරිසරිකය සඳහා සැකසූ මෘදුකාංග කිසිදු අපහසුවකින් තොරව ධාවනය කරන්න පුළුවන්. නමුත් මට එක් ගැටළුවකට මුහුණ දෙන්න වුනා. ඒතමයි Ubuntu 9.10 සංස්කරණයේ සිට පෙරනිමි Input Method Chooser එක වන IBus ඒ මත ස්ථාපනය කරන ලද KDE පාරිසරිකය සඳහා වන වැඩසටහන් මත ක්‍රියා නොකිරීම. පහත දැක්වෙන පියවර භාවිතයෙන් KDE මෘදුකාංග සඳහාත් IBus සක්‍රීය…

    January 4, 2010
←Previous Page
1 … 10 11 12 13 14 … 18
Next Page→

Supun Budhajeewa's Blog