“Play for the Game” – and why it is waaay better than “De Ghuma Ke”

I’m writing this up to bring you the nice piece of music BanglaYouth came up for the CWC2011.

“De Ghuma Ke” – the official theme song of CWC2011, that Shankar-Ehsan-Loy trio made – , what ever they say in ICC’s and many Indian websites, don’t seem to gather any significant fan attraction. Even Indians I met through various social networks believe that the song is bullshit. I can’t believe that a country with Bollywood inside it made such a poor theme song for a international sporting event.

අපේ “සහෝදරයා”ගෙන් මාවෙත ලැබුනු ගුණ ගායනාව

මා විසින් කොම්පූටරේ පොඩ්ඩක් පසෙකට දමා ඔබ්බට ගොස් සිටි මොහොතක සහෝදරයා GTalk හරහා මා අමතන්නට උත්සාහ කොට බැරි උනු තැන මාගේ ගුණ ගායනාවක් සටහන් කොට තබා ගොස් තිබේ. පහත දැක්වෙන්නේ එයයි. 😀

[Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!

මොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා!

[Social Network] Empire Avenue – ඔබේ කොටස් විකුණන හා මිතුරන්ගේ කොටස් මිලදීගන්නා ක්‍රමය!

කැමතිද ඔබේ කොටස් විකුණන්නයි ඔබේ යාළුවොන්ගේ කොටස් මිලට ගන්නයි? හෝව් හෝව්! බය වෙන්න එපා… මිනිස් ශරීර කොටස් විකුණන බිස්නස් එකක් ගැන නෙවේ මේ කියන්න යන්නේ. මේ කියන්නේ ඔබේ මිතුරන්ගේ කොටස්, සිංහලෙන් කීවොත් “ෂෙයාස්” ගන්නයි ඔබේ ෂෙයාස් විකිණිමයි පදනම් කරගත් අන්තර්ජාල ක්‍රීඩාවක් පිළිබඳව. එහෙම නැත්නං ඔන්ලයිං වර්චුවල් ෂෙයා මාකට් ගේම් එකක් ගැන.

තක්‍ෂිලාවේ ගමන් කරන දුම්රිය වේදිකාව

ගෙදර කස්ටියම පහුගිය බ්‍රහස්පතින්දා (30) පොඩි වැඩකට කොළඹ ගොහිල්ලා නතර උනේ පානදුරේ අපේ බාප්පලැයි ගෙදර. පහු වෙනිදාම ආපහු එන්න ලෑස්ති උනත් එහේ කස්ටියගෙං කරදරේ සිකුරාදත් එහේ ඉඳලා සෙනසුරාදම ආපහු යන්ටෙයි කියලා. ඉතිං ඔන්න ඔහේ අපිත් නැවතුනා.

එනිවේ, අපේ බාප්පගෙ පුතණ්ඩියා හෙවත් මගේ මලයාලැයි ඉස්කෝලෙ – ඒ කියන්නෙ හොරණ තක්‍ෂිලාවෙ – ඒ දවස්ටිකේ පොඩි ප්‍රදර්ශනයක් සංවිධානේ කොරල තියනවැයි කියල මෑන්ස් කීවා. ඕක සංවිධානය කරල තියනවැයි කියන්නේ පහුගිය දවසෙ ඒ ඉස්කෝලෙ පැවැත්තුනු කන්නංගර සමරු උත්සවේට සමගාමීවලු. ඉතිං සිකුරාද දවස ගෙදෙට්ට වෙලා විනාස කොරන්න බැරි නිසා මලයයි මායි ලේස්ති උනා ඔය කියන ප්‍රදර්සනේ බලල එහෙම එන්ට.

[Advice] How to remain safe with friend requests from unknown people in Facebook?

In a previous post in this blog – called “Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” – I told you that you shouldn’t go looking for “friends” through Facebook, as you are risking your sensitive information posted to your Facebook profile with every person you add as a friend in Facebook.

But there going to be people who are requesting to add you as a friend in Facebook. You can’t tell whether they are just “collecting friends” randomly, or really intended to connect with you. Obviously you can’t – and you shouldn’t – ignore all the friend requests you are getting.

Regardless of whether you wanted to add a person as a friend or s/he wanted to add you, s/he can view all of your publicly posted information in your Facebook profiles, and your other friends’ information in some cases (if those friends are allowing their information to be viewed by friends of friends.).

So, how to remain safe with friend requests from unknown people in Facebook?

බීටා මේනියාව!

මෘදුකාංග ලෝකේ “බීටා” කියලා නම් කරන්නේ, යම් මෘදුකාංගයක අවසන් නිකුතුවට පෙර පරීක්‍ෂා කර බලා දෝෂ හඳුනා ගැනීම සඳහා තෝරාගත් පිරිසක් වෙත නිකුත් කරනා නිකුතුවක්. “ඇල්ෆා” කීවාම ඊටත් වඩා පහළ සංවර්ධන අවධියේ තිබෙන යම් මෘදුකාංගයක්, කලිංටත් වඩා සීීමිත පිරිසක් වෙත පරීක්‍ෂා කිරීම සඳහා ලබා දෙන මෘදුකාංග නිකුතුවක්.

කල්පනා කරලා බලනකොට, මගේ කොම්පීටරේ තියන සොට්ටෙයා වලිං වැඩි හරියක් බීටා, එහෙම නැත්නම් ඇල්ෆා. නිතර භාවිතා කරනා වෙබ් අඩවි වලිං කීපයක්මත් බීටා හෝ ඇල්ෆා. ඒ නිසා කෙනෙකුට පුලුවං මම “බීටා මේනියාවෙන්” භයානක ලෙස පෙළෙන්නෙකු ලෙස හඳුන්වන්න! 😛

Screencast හදපු හැටි!

විකිපිඩියාව කියන විදියට, “screencasting” කියන්නේ “පරිගණක තිරයේ පෙනෙන දසුන් වීඩියෝවක් ලෙස රෙකෝඩ්කොට, පසුබිම් කතනයක්ද සමග නිකුත් කිරිම.” ලු. ඔය සම්පූර්ණ විස්තරේ නෙවෙයි, සම්පූර්ණ විස්තරේ http://en.wikipedia.org/wiki/Screencast ලිපියට ගිහිං බලාගන්න පුලුවං.

දැං මේ ලේස්ති වෙන්නේ මම තුමා කොහොමදෑ screencast කොලේ කියලා කියන්න!

අන්තර්ජාල ජීවිතය නිරූපණය කරන කැඩපතක් විය යුතු OpenID.

OpenID යනු විවිධ වෙබ් අඩවි වල පරිශීලක ගිණුම් සඳහා ලියාපදිංචි වීමේදී ඒ සෑම අඩවියක් සඳහාම තමන්ගේ නම, ඊමේල් ලිපිනය, උපන්දිනය ආදිය සඳහන් කිරීමට නොවෙහෙසී, එම සියලු දත්ත එක් ස්ථානයක තැන්පත් කොට, යම් අඩවියක් තොරතුරු ඉල්ලා සිටින විට අදාළ තැන්පත් කළ ස්ථානය දක්වා එතැනින් තොරතුරු ලබා ගැනීමට තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවියට ඉඩ ලබාදීමට හැකියාව ලබාදෙන සේවාවකි. එනම්, OpenID යනු අන්තර්ජාල භාවිතයේදී අයෙකුගේ හැඳුනුම් පතක් ලෙස ක්‍රියා කරනා දෙයකි.

Binging the Google

Google has been the most innovative company out there in the web-sphere for a quite long time. But ts true that even Google may have some things to learn from others, but, when doing so, Google has been very reasonable until now. This time Google has made a step that – at least for me – looks very unagreeable, which is giving users the option to choose background images in Google Search main page!!!